බොරැල්ලේ කිරිබත් දන්සල

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,316
    10,625
    113
    420093331_1412435149692509_5690028185458706480_n.jpg

    බැනර් ගහන්න බැරි වෙලා අද උදේ හදිස්සියේ දීලා තියෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අද (25) දින රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මරණයට පත් කරමින් සිදුවූ රිය අනතුර ගැන සිදුවන කථාබහ අතරේ මීට පෙර එම රථයෙන්ම සිදුවූ මරණීය අනතුරක් ගැනද සිහිපත් කිරීම වටී.
    මීට වසරකුත් මාස තුනකට පමණ පෙර පසුගිය 2022 ඔක්තෝබර් 15 වැනිදා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ රියදුරු අපරීක්ෂාකාරී රියපැදවීමක නිරතවී මෙම අනතුර සිදුකර තිබුණි.

    පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිටත රවුම් පාර මාර්ගයට ආසන්නයේදී ඩයිඩෝ වර්ගයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථයක් ඉස්සර කිරීමට
    රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථය උත්සාහ දරා තිබූ අතර එම අවස්ථාවේ එහි ගැටීමෙන්
    භාණ්ඩ ප්‍රවාහන රථය පෙරළී එහි ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබුවේය.

    රාජ්‍ය ඇමතිවරයාගේ රථය කඩිමුඩියේ පුත්තලම නගරය දෙසට එමින් තිබියදී මෙම අනතුර සිදුවිය.
    බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා සති දෙකකට පසු 30දා සවස මියගොස් තිබේ.

    මෙසේ මරණයට පත්ව තිබුනේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි මොහොමඩ් සිහාම් නමැත්තෙකි. ඔහු දෙදරු පියකු විය. දරුවන් දෙදෙනා පුත්තලම ෆාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්නන් විය.
    මියගිය පුද්ගලයා ඩයිඩෝ යතුරුපැදියෙන් ජලය රැගෙන ගොස් අලෙවි කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.

    අනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයකින් ඇප මත මුදා හැර තිබුණි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,348
    113
    monawata arrest karanne?
    මිනිහෙක් මලා ම කිරිබත් කෑවා කියලා ඒකෙන් ඌට අපහාසයක් උනා කියන්න පුලුවන් නෙ.මැති ඇමතිලගෙ පවුල් වල උන්ටයි මැති ඇමතියොන්ටයි අපහාස කරනවා යැයි යැයි යැයි කියල නෙ online safety bill එක ගෙනාවෙත්
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and gamerlk

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මිනිහෙක් මලා ම කිරිබත් කෑවා කියලා ඒකෙන් ඌට අපහාසයක් උනා කියන්න පුලුවන් නෙ.මැති ඇමතිලගෙ පවුල් වල උන්ටයි මැති ඇමතියොන්ටයි අපහාස කරනවා යැයි යැයි යැයි කියල නෙ online safety bill එක ගෙනාවෙත්

    kiri bath hadanne pare nisa. offline.

    offline safety bill ekak nathi nisa aulak na.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඕව මොනවද බන් මීට වඩා සද්දේ දාගෙන හැමදාම ජනාදිපති පුටුවේ ඉන්න හිතන් ඉදපු ප්‍රේමදාසත් මැරුනේ, කාටතෝක පොදුයි.
     
    • Like
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මිනිහෙක් මලා ම කිරිබත් කෑවා කියලා ඒකෙන් ඌට අපහාසයක් උනා කියන්න පුලුවන් නෙ.මැති ඇමතිලගෙ පවුල් වල උන්ටයි මැති ඇමතියොන්ටයි අපහාස කරනවා යැයි යැයි යැයි කියල නෙ online safety bill එක ගෙනාවෙත්

    arrest karahama kiyana puluwan, game kollekge bithday ekata mulu gamama ekathu wela kiribath kewa kiyala
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    ඕව මොනවද බන් මීට වඩා සද්දේ දාගෙන හැමදාම ජනාදිපති පුටුවේ ඉන්න හිතන් ඉදපු ප්‍රේමදාසත් මැරුනේ, කාටතෝක පොදුයි.

    :(

    • Haha
    Reactions: Cypress

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයකින් ඇප මත මුදා හැර තිබුණි.
    හොද වෙලාවට ඌ ඇප මත නිදහස් කරේ ඕක ඇතුලට දැම්ම නම් මූ තවම ජිවිතුන් අතර 🤭🤭🤭