බැනර් ගහන්න බැරි වෙලා අද උදේ හදිස්සියේ දීලා තියෙන්නේ
මුන්ව ඇරෙස්ට් වෙයි ද?![]()
මිනිහෙක් මලා ම කිරිබත් කෑවා කියලා ඒකෙන් ඌට අපහාසයක් උනා කියන්න පුලුවන් නෙ.මැති ඇමතිලගෙ පවුල් වල උන්ටයි මැති ඇමතියොන්ටයි අපහාස කරනවා යැයි යැයි යැයි කියල නෙ online safety bill එක ගෙනාවෙත්monawata arrest karanne?
මිනිහෙක් මලා ම කිරිබත් කෑවා කියලා ඒකෙන් ඌට අපහාසයක් උනා කියන්න පුලුවන් නෙ.මැති ඇමතිලගෙ පවුල් වල උන්ටයි මැති ඇමතියොන්ටයි අපහාස කරනවා යැයි යැයි යැයි කියල නෙ online safety bill එක ගෙනාවෙත්
photo dala thiyenne social media wala ne bankiri bath hadanne pare nisa. offline.
offline safety bill ekak nathi nisa aulak na.
photo dala thiyenne social media wala ne ban
ඕව මොනවද බන් මීට වඩා සද්දේ දාගෙන හැමදාම ජනාදිපති පුටුවේ ඉන්න හිතන් ඉදපු ප්‍රේමදාසත් මැරුනේ, කාටතෝක පොදුයි.
මිනිහෙක් මලා ම කිරිබත් කෑවා කියලා ඒකෙන් ඌට අපහාසයක් උනා කියන්න පුලුවන් නෙ.මැති ඇමතිලගෙ පවුල් වල උන්ටයි මැති ඇමතියොන්ටයි අපහාස කරනවා යැයි යැයි යැයි කියල නෙ online safety bill එක ගෙනාවෙත්
ඕව මොනවද බන් මීට වඩා සද්දේ දාගෙන හැමදාම ජනාදිපති පුටුවේ ඉන්න හිතන් ඉදපු ප්‍රේමදාසත් මැරුනේ, කාටතෝක පොදුයි.

හොද වෙලාවට ඌ ඇප මත නිදහස් කරේ ඕක ඇතුලට දැම්ම නම් මූ තවම ජිවිතුන් අතරඅනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත්වූ නමුත් පැය කිහිපයකින් ඇප මත මුදා හැර තිබුණි.