බොරැල්ලේ පොට් එකක්....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බොරැල්ලේ පොට් එකක්....

    බොරැල්ලෙන් විස්කි බෝතල විසිහත්දාහක් අල්ලයි

    කොළඹ ෆෙයාර් ෆීල්ඩ් උද්‍යානයයේ නිවසකින් රුපියල් කෝටි දහයක විස්කි හා රට සිගරට් අත්අඩංගුවට ගත් බව පොලිසියේ සංවිධානාත්මක අපරාධ හා දුෂණ විමර්ශන කොට්ඨාසය කියයි.
    විස්කි බෝතල පමණක් විසිහත්දාහක් එහි තිබු බව දැනගන්නට ඇත.
    රුපියල් ලක්ෂ එකහමාරක මාසික කුලියකට මෙම නිවස ලබාගෙන ඇතැයිද පහළ මාලයේ විස්කි ද ඉහළ මාලයේ සිගරට් ගබඩා කැර තිබිණැයි ද අට දෙනකු සැකපිට අත්අඩංගුවට ගත්තේ යැයිද පොලීසිය පවසයි.


    DSC0091.gif


    DSC0094.gif


    DSC0095.gif


    DSC0096.gif


    DSC0101.gif


    DSC0118.gif


    DSC0126.gif


    DSC0129.gif


    DSC0134.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පොලීසියෙ උන්ට පට්ට හිනා බං.. :rofl: සංතෝසෙට වෙන්නැති.. හොඳ බ්‍රෑන්ඩ් එකක් ගහන්න බැරියෑ..:rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    DSC0134.gif


    munu tika balapanko nidanayak hambuna wage

    කිරිඅප්පට බල්ලෝ පැනපි රිලාහාමිලගේ විනෝදේ බලපංකො මූනු වල..අර ඉස්සරහින් කොන්ඩේ අඩු බුවා සන්තොසෙ පිට කර ගන්න බැරුව ඉන්නේ..:P