ගෙදර උන්ගෙ හපල නැත්නම් ඇයි බෙහෙත් විදින්නෙ මිනිස්සුන්ට ?
හපන්නම ඕනෙ නෑ බන්, ඇගෙ සියුම් තැන් වල, සීරීම් වල කෙල ගෑවුනත් ඇතිලු.
මේ ගෙදර අයව ලෙව කාල තිබුනා
ගෙදර උන්ගෙ හපල නැත්නම් ඇයි බෙහෙත් විදින්නෙ මිනිස්සුන්ට ?
හපන්නම ඕනෙ නෑ බන්, ඇගෙ සියුම් තැන් වල, සීරීම් වල කෙල ගෑවුනත් ඇතිලු.
මේ ගෙදර අයව ලෙව කාල තිබුනා


අඩේ අපේ දිහත් පූසෙක් ඉන්නව බන් දැන් අවුරුද්දක විතර ඉදලා, ඌ කොහෙන් ආව එකෙක්ද දන්නෑ අපේ දිහා ඉන්නෙ.
ඌ අතගානවයි හුරතල් කරනවයි, කෙල එහෙම ගෑවුනොත් කෙලවෙනවනෙ බන්.ගෑවුනොත් නෙවේ ගෑවිලත් ඇති![]()
ithin aran gihilla beth widapiyakoithin aran gihilla beth widapiyako
Iwarane, aye baya wenna deyak ne.

මචෝ වෙට් කොහොමද රේබිස් කියලා සැකකරේ. අපේ පූසත් නැතිඋනා වෙට් ලග ඉන්නකොටම. මන් ඇහුවා රේබිස්ද කියලා. මිනිහා නෑ නෑ එහෙම නෑ. කියලා.
උගෙ අත් කකුල් කට ඔක්කොම බැදල තමා අරන් යන්න වෙන්නෙ ඒනම්
ගෙනියන්න වෙන ක්රමයක් නැද්ද බන්? ඒකව නාවන්නවත් බෑ දුවනවා, හුරතල් කරනකොටනම් ඉන්නව බබා වගේ.
