බොරැල්ල එම් ආර් අයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගෙදර උන්ගෙ හපල නැත්නම් ඇයි බෙහෙත් විදින්නෙ මිනිස්සුන්ට ?

    හපන්නම ඕනෙ නෑ බන්, ඇගෙ සියුම් තැන් වල, සීරීම් වල කෙල ගෑවුනත් ඇතිලු.
    මේ ගෙදර අයව ලෙව කාල තිබුනා
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    හපන්නම ඕනෙ නෑ බන්, ඇගෙ සියුම් තැන් වල, සීරීම් වල කෙල ගෑවුනත් ඇතිලු.
    මේ ගෙදර අයව ලෙව කාල තිබුනා

    අඩේ අපේ දිහත් පූසෙක් ඉන්නව බන් දැන් අවුරුද්දක විතර ඉදලා, ඌ කොහෙන් ආව එකෙක්ද දන්නෑ අපේ දිහා ඉන්නෙ.
    ඌ අතගානවයි හුරතල් කරනවයි, කෙල එහෙම ගෑවුනොත් කෙලවෙනවනෙ බන්.ගෑවුනොත් නෙවේ ගෑවිලත් ඇති:shocked::(
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩේ අපේ දිහත් පූසෙක් ඉන්නව බන් දැන් අවුරුද්දක විතර ඉදලා, ඌ කොහෙන් ආව එකෙක්ද දන්නෑ අපේ දිහා ඉන්නෙ.
    ඌ අතගානවයි හුරතල් කරනවයි, කෙල එහෙම ගෑවුනොත් කෙලවෙනවනෙ බන්.ගෑවුනොත් නෙවේ ගෑවිලත් ඇති:shocked::(

    :D ithin aran gihilla beth widapiyako
    Iwarane, aye baya wenna deyak ne.
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    :D ithin aran gihilla beth widapiyako
    Iwarane, aye baya wenna deyak ne.

    උගෙ අත් කකුල් කට ඔක්කොම බැදල තමා අරන් යන්න වෙන්නෙ ඒනම්:baffled:

    ගෙනියන්න වෙන ක්‍රමයක් නැද්ද බන්? ඒකව නාවන්නවත් බෑ දුවනවා, හුරතල් කරනකොටනම් ඉන්නව බබා වගේ.
     
    • Haha
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    මචෝ වෙට් කොහොමද රේබිස් කියලා සැකකරේ. අපේ පූසත් නැතිඋනා වෙට් ලග ඉන්නකොටම. මන් ඇහුවා රේබිස්ද කියලා. මිනිහා නෑ නෑ එහෙම නෑ. කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මචෝ වෙට් කොහොමද රේබිස් කියලා සැකකරේ. අපේ පූසත් නැතිඋනා වෙට් ලග ඉන්නකොටම. මන් ඇහුවා රේබිස්ද කියලා. මිනිහා නෑ නෑ එහෙම නෑ. කියලා.

    නර්ව් සිස්ටම් එක අවුල් වෙන්නෙ බන්. එවට අදල ලක්සන තමා තිබ්බෙ.

    ඔලුව වෙව්ලනවා.

    දැන් පැටව් බිම තිබ්බම කෙලින් අවිදින්න බෑ, විසි වෙවී ගියෙ.

    හැන්ගෙන්න, අහුමුලුවල රින්ගන්න බලනව.

    කන්නෙ , බොන්නෙ නෑ

    ඕව තමයි. කන්ෆම් කරගන්න තම බොරැල්ලෙ යවන්නෙ

    උගෙ අත් කකුල් කට ඔක්කොම බැදල තමා අරන් යන්න වෙන්නෙ ඒනම්:baffled:

    ගෙනියන්න වෙන ක්‍රමයක් නැද්ද බන්? ඒකව නාවන්නවත් බෑ දුවනවා, හුරතල් කරනකොටනම් ඉන්නව බබා වගේ.

    කූඩෙක දාල ගෙනියපන් :D

    බේත් විදින කොට ඇගට ගන රෙද්දක් දාල අල්ලගන්න තමා වෙන්නෙ
    ------ Post added on Jul 11, 2021 at 9:14 AM
     
    • Love
    Reactions: Erzo