බොරැල්ල කනත්තේ මහා වංචාව

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    රජයේ සේවකයො හිතන්නෙ ඔය වගේ අනීතික දේවල් උන්ට හම්බෙන සාමාන්‍ය වරප්‍රසාද කියල
     
    • Like
    Reactions: ndod1

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    ජීවිතේට බයනෙ මිනිස්සු. ඔය කුඩ්ඩෙක්ට අයිස් ගහන එකෙක්ට කීයක් හරි දීල ඇසිඩ් ගහපු මූන කපපු සීන් කොච්චර තියෙනවද.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,510
    25,816
    113
    කොමා සම්බන්දයක් ඇති.... පරීක්‍ෂණය ගැන ඌ බොරු කියන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොමා සම්බන්දයක් ඇති.... පරීක්‍ෂණය ගැන ඌ බොරු කියන්නේ

    තනියම ලොවෙත් කරන්න බෑ

    ඕකුන්ටත් දොල පිදේනි ලැබෙනවා ඇති
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    හෙළයො මල මිනි වලින් හරි කමක් නැ බඩ ගින්නට
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කවුද බන් මේ ගෑනු කෙනා. නීතියට වැඩ කරලා තියනවා නියමෙට.