මේ බුවාගෙන් ප්රභාකරන්ගෙන් තරම් හානියක් වුනේ නෑනේ..අනික බන් ඔහොම බැලුවොත් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 90%කට විතර ඔහොම කියන්න වෙනවා..හතුරෙකුටවත් විපතක් වෙන්න කියලා කියපු නැති මිනිස්සු ඉන්න රටක් මේක..ඒක අමතක කරන්නෙපා.btw මම මේ ඩයල් එක ගැන ඇහුවෙත් අද...
ඇත්තක් තියනව ඔයාගේ කතාවෙත්.
දැන් මේ නිලධාරියාගේ මරණට වඩම්මන හාමුදුරුවෝ කියන දේවල් වලට එහෙනම් මුසාවාදා ඉවර වෙන්න ඕන නේද?
සමහර විට අපි එතන හිටිය නම් හිතයි පව් මේ මනුස්සය කියලත්.
මීඩියා වලට ඕන දෙයක් කරන්න පුලුවන්.





