බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් ස&

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මේ බුවාගෙන් ප්‍රභාකරන්ගෙන් තරම් හානියක් වුනේ නෑනේ..අනික බන් ඔහොම බැලුවොත් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 90%කට විතර ඔහොම කියන්න වෙනවා..හතුරෙකුටවත් විපතක් වෙන්න කියලා කියපු නැති මිනිස්සු ඉන්න රටක් මේක..ඒක අමතක කරන්නෙපා.btw මම මේ ඩයල් එක ගැන ඇහුවෙත් අද...

ඇත්තක් තියනව ඔයාගේ කතාවෙත්.

දැන් මේ නිලධාරියාගේ මරණට වඩම්මන හාමුදුරුවෝ කියන දේවල් වලට එහෙනම් මුසාවාදා ඉවර වෙන්න ඕන නේද?

සමහර විට අපි එතන හිටිය නම් හිතයි පව් මේ මනුස්සය කියලත්.

මීඩියා වලට ඕන දෙයක් කරන්න පුලුවන්. :)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනව වුනත් මිනිහෙක් මැරැණම තම්බ්ස් අප් කරල ෆන් එක ගන්න එකනන් හෙනම කාලකණ්නි වැඩක්....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පැටියා;16398081 said:
    අඩු වැඩි වශයෙන් මචං ඒ ඒ පුද්ගලයො වපුරන දේවල් වලට තමා ඔය පල විපාක ලැබෙන්නෙ.

    තව සතුටට කාරණයක් තමා අනවශ්‍ය ජන මර්ධනයට එරෙහිව මිනිස්සුන්ගෙ නැගිටීම. මේක හොඳ ප්‍රවණතාවයක් නීතිය බල්ලට ගියපු රටක/කාලෙක :)

    අනිවා මිනිස්සු එහෙම ඉන්න එක ගොඩක් හොඳයි..මොකද පාලකයොන්ට ඕන ඕන දේ කරන්න තියෙන ඉඩ අඩු වෙනවා.දෙපාරක් උන්ට ඒ ගැන හිතන්න වෙනවා..

    පිස්සු පුසා;16398078 said:
    ඒක නිසා උඹ ඌට අනුකම්පා කරනවා, අනෙක් උන් ඌ ගැන දන්නවා ,
    ඔකයි මචන් වෙනස
    :nerd:

    පොලිස්කාරයෝ ඔක්කොම මට එකයි..පොලිස්කාරයෝ 99%ක්ම වගේ ඉන්නෙ සක්කිලි,ට්‍රැෆික් කාරයෝ මට පේන්න බෑ..ඒත් මම අහන්නෙ මිනිහෙක් මැරුනම සතුටු වෙන එක මනුස්ස ගතියක්ද කියන එක..:no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇත්තක් තියනව ඔයාගේ කතාවෙත්.

    දැන් මේ නිලධාරියාගේ මරණට වඩම්මන හාමුදුරුවෝ කියන දේවල් වලට එහෙනම් මුසාවාදා ඉවර වෙන්න ඕන නේද?

    සමහර විට අපි එතන හිටිය නම් හිතයි පව් මේ මනුස්සය කියලත්.

    මීඩියා වලට ඕන දෙයක් කරන්න පුලුවන්. :)
    හාමුදුරුවරු කවදාවත් පාන්ශුකූලේ දෙද්දි මිනිහෙක්ගේ වැරදි කියන්නේ නෑ ඌ ලෝක හොරෙක් උනත් ස්ත්‍රී දූශකයෙක් උනත්..ඌ කරපු එක හොඳ වැඩක් හරි දික්ගස්සගෙන කියන එක තමයි කරන්නේ..හාමුදුරුවරු ගොඩක් දෙනා එහෙම බොරු කියන්නෙ නෑ බන්..
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොනව වුනත් මිනිහෙක් මැරැණම තම්බ්ස් අප් කරල ෆන් එක ගන්න එකනන් හෙනම කාලකණ්නි වැඩක්....
    සිරාවට මටත් පෝස්ට් එකේ තම්බ් අප් එක දකිද්දිම හිතුනේ ඕක බන්.. :sorry:
     
    .ඒත් මම අහන්නෙ මිනිහෙක් මැරුනම සතුටු වෙන එක මනුස්ස ගතියක්ද කියන එක..:no:
    නැහැ ඒකනම් වැරදියි,
    ඒත් එහෙම හිතන සමාජයක් අද නැහැ
    තිබුනනම්
    මෙච්චර පාතාල නායකයෝ අයුධ පෙනන්න ගිහින් බෝම්බ වලින් ගහන්න්නේ නැහැ
     
    • Like
    Reactions: nvhcc89

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවට මටත් පෝස්ට් එකේ තම්බ් අප් එක දකිද්දිම හිතුනේ ඕක බන්.. :sorry:

    කතා කරල වැඩක් නැහැ බන්.. මිනිස්සු අබ්බානෙකට පිරිහිල... :(
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16398142 said:
    නැහැ ඒකනම් වැරදියි,
    ඒත් එහෙම හිතන සමාජයක් අද නැහැ
    තිබුනනම්
    මෙච්චර පාතාල නායකයෝ අයුධ පෙනන්න ගිහින් බෝම්බ වලින් ගහන්න්නේ නැහැ
    ඇයි බන් ඉතින් උබලා අපිත් ඒ ගානටම වැටෙන්නේ? :no:
    කතා කරල වැඩක් නැහැ බන්.. මිනිස්සු අබ්බානෙකට පිරිහිල... :(
    :sorry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    පොරව ගස මුල තබා ඇත. පල නොදරන සියළුම ගස් කපා හෙලනු ලැබේ
    ර්‍- යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධවූ බයිබලය -

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    මොකද්ද මචන් ඒ කතාවේ තේරුම..හරියට තේරුනේ නැ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ බුවාගෙන් ප්‍රභාකරන්ගෙන් තරම් හානියක් වුනේ නෑනේ..අනික බන් ඔහොම බැලුවොත් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 90%කට විතර ඔහොම කියන්න වෙනවා..හතුරෙකුටවත් විපතක් වෙන්න කියලා කියපු නැති මිනිස්සු ඉන්න රටක් මේක..ඒක අමතක කරන්නෙපා.btw මම මේ ඩයල් එක ගැන ඇහුවෙත් අද...

    :dull::dull::dull::dull::dull::dull:

    පොඩි උනත් ලොකු උනත් වැරැද්ද වරද්දමය් මචන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :dull::dull::dull::dull::dull::dull:

    පොඩි උනත් ලොකු උනත් වැරැද්ද වරද්දමය් මචන්
    එක ඇත්ත බන්...මිනිහට කරුමේ පලා දුන්න කියමු.. ඒත් අපිත් මෙහෙම හැසිරුනාම අපිත් සක්කිලි ගානට වැටෙන්නේ..ඒකයි මම කියන්නේ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බොරැල්ල පොලිසියේ... 03-16-2014 09:23 PM පොය් විකුනනවා ,තෙල බෙදනවා ,බඩු ඩීල් කරනවා

    කරන්න දෙයක් නෑ..උයාගේ අම්මිත් මම ඩීල් කරපු බඩුවක් :sorry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හාමුදුරුවරු කවදාවත් පාන්ශුකූලේ දෙද්දි මිනිහෙක්ගේ වැරදි කියන්නේ නෑ ඌ ලෝක හොරෙක් උනත් ස්ත්‍රී දූශකයෙක් උනත්..ඌ කරපු එක හොඳ වැඩක් හරි දික්ගස්සගෙන කියන එක තමයි කරන්නේ..හාමුදුරුවරු ගොඩක් දෙනා එහෙම බොරු කියන්නෙ නෑ බන්..

    thats what i meant
     
    • Like
    Reactions: nvhcc89

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පොලිසියේ බල්ලොත් ඕන තරම් ඈති.. ඒත් CI ප්‍රසාද් අදුරන මිනිස්සු දන්නවා මනුස්සයා කවුද කියලා. මෑරුනට පස්සේ මිනිහෙක්කේ හොද නරක කියලා වෑඩක් නෑ.. නොදන්න උන් ඉන්නවා නම් බොරෑල්ලේ පොලිස් කාරයෙක්ගෙන අහගනිල්ලා. මනුස්සයාව ඈහෑටවත් නොදෑකපු උන් දෙන ටෝක්ස් දෑක්කම උන් ගෑන දුක හිතේනවා..

    මොන ආන්ඩුවේත් මොන පක්ශේත් වෑරදි ඈති.. අපිට කරන්න පුලුවන් එකම දේ චන්දේ බුද්දිමත්ව පාවිච්චි කරන් එක විතරයි.. පරාජිත බෙලහීන බලේ ගන්න ඕන සක්කිලි තිරිසන් වෑඩක් කරන්න ලෑස්ති මල මිනියත් විකුනන් කන හෑමදකම නරකක් විතරක් දකින.. පට්ට පල් බොරු ලියන lankaenews,jvp සක්කිලින්ගේ ලෙවල් එකට නම් වෑටෙන්න එපා. ඕක නෙමෙයි දේශපාලනේ...ඕක තන්හාව ඉරිසියාව කුහකකම නූගත්කම මෝඩකම.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    පොලිසියේ බල්ලොත් ඕන තරම් ඈති.. ඒත් CI ප්‍රසාද් අදුරන මිනිස්සු දන්නවා මනුස්සයා කවුද කියලා. මෑරුනට පස්සේ මිනිහෙක්කේ හොද නරක කියලා වෑඩක් නෑ.. නොදන්න උන් ඉන්නවා නම් බොරෑල්ලේ පොලිස් කාරයෙක්ගෙන අහගනිල්ලා. මනුස්සයාව ඈහෑටවත් නොදෑකපු උන් දෙන ටෝක්ස් දෑක්කම උන් ගෑන දුක හිතේනවා..

    මොන ආන්ඩුවේත් මොන පක්ශේත් වෑරදි ඈති.. අපිට කරන්න පුලුවන් එකම දේ චන්දේ බුද්දිමත්ව පාවිච්චි කරන් එක විතරයි.. පරාජිත බෙලහීන බලේ ගන්න ඕන සක්කිලි තිරිසන් වෑඩක් කරන්න ලෑස්ති මල මිනියත් විකුනන් කන හෑමදකම නරකක් විතරක් දකින.. පට්ට පල් බොරු ලියන lankaenews,jvp සක්කිලින්ගේ ලෙවල් එකට නම් වෑටෙන්න එපා. ඕක නෙමෙයි දේශපාලනේ...ඕක තන්හාව .
    hama ekatama jvp labbak adagena buranna epa ulamo. eken penne ube ඉරිසියාව කුහකකම නූගත්කම මෝඩකම
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පොන්න ඊ-නිවුස් , ප්‍රසාද් මුලින් කටුනායක හිටියේ , මිනිහා කවුද කියලා දන්නෝ දනිති
     
    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    පැටියා;16397993 said:
    ප්‍රභාකරන් මරපු වෙලාවෙත් ඔයා ඔහොම කම්පා වුනාද ඌත් මනුස්සයෙක් කියලා.
    ජීවත් වෙලා ඉද්දි වපුරපු දේවල් වල අස්වැන්න තමා ඔය ලැබෙන්නෙ. :lol:

    :yes: