පොරව ගස මුල තබා ඇත. පල නොදරන සියළුම ගස් කපා හෙලනු ලැබේ
ර්- යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධවූ බයිබලය -



පොරව ගස මුල තබා ඇත. පල නොදරන සියළුම ගස් කපා හෙලනු ලැබේ
ර්- යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධවූ බයිබලය -



ඒක නම් දන්නෙ නෑ මචං...පොලිස් මාධය ප්‍රකාශක නම් කිව්වේ..රජය හා පොලිසිය ජාතයන්තර ඉදිරියේ අපහසුතාවයට පත් කරන්න සංව්ධානාත්මක කණ්ඩායමයක් විසින් මෙහයවපු උද්ඝෝණයක් කියලා![]()
I think that we as a nation though intelligent and highly educated always miss the important issue.Polititions exploit this weakness.
The first lesson here is why people behave like this. This is the total breakdown of law and order and lack of respect and belief in the existing law enforcement system including courts.
In law there is a very easy and pragmatic procedure to obtain closure of the factory , but these are either not explored(not known) or even explored they are not implemented by the courts(in weliweriya such order was sought but the case was postponed illegally- under the law such order is mandatory)
Next issue is people take law in to their hands when they loose faith in the administration of law and order. this cannot be suppressed like what they did in weliweriya. Their military was called for peaceful civilian demonstration which killed 3 including children. Has any action being taken against the wrongdoers.
The Human Rights Commission is headed by Dean of the Defense Academy and this is a joke. Even this report is not published or failed to name the responsible people.
What has happened to death inquests . Are there any court actions filed against a single person- three deaths in broad daylight but no action against a single person.
Attorney General's Department is vey lethargic except in politically motivated matters. Already ex CJ is charged for an offence punishable for a fine of Rs500 but murder suspects are scot-free
then the Police. We know they are under lot of pressure and a few who are media savvy is seemingly with the good books with the government. Not necessarily the police officers who are honest and hardworking. So in such a situation when the meritocracy is not considered curry favouring is the order of the day, So is this unfortunate incident.
Now we can understand why the police officer behaved like what is alleged and the tragic circumstances that ended his life.
Under the present system there will be unlimited unskilled police officers who will volunteer to take the dead person's place , in order to please the govt and also for personal gains. So, do not think with the death of one bad egg this will be over.
ඔය මනුස්සයා දක්ෂ නිළධාරියෙක් බං......
උඹල නොදැන කෑ ගහන්න එපා........
ඔය මනුස්සයා දක්ෂ නිළධාරියෙක් බං......
උඹල නොදැන කෑ ගහන්න එපා........
මම ජීවත් වෙන කාලෙදීම අනිත් මේ රට විනාස කරන සංහතියටම මේ දේ වෙනව මට මේ ඇස් දෙකෙන් බලන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව




පැටියා;16398081 said:අඩු වැඩි වශයෙන් මචං ඒ ඒ පුද්ගලයො වපුරන දේවල් වලට තමා ඔය පල විපාක ලැබෙන්නෙ.
තව සතුටට කාරණයක් තමා අනවශ්‍ය ජන මර්ධනයට එරෙහිව මිනිස්සුන්ගෙ නැගිටීම. මේක හොඳ ප්‍රවණතාවයක් නීතිය බල්ලට ගියපු රටක/කාලෙක![]()
පොලිස් මාධය ප්‍රකාශක නම් කිව්වේ..රජය හා පොලිසිය ජාතයන්තර ඉදිරියේ අපහසුතාවයට පත් කරන්න සංව්ධානාත්මක කණ්ඩායමයක් විසින් මෙහයවපු උද්ඝෝණයක් කියලා![]()
පහන්ගම පොලිසියක් තියනවනේ. මු සෙට් එක එක්ක පාන්දර එතනට ගිහින් එනත හිටපු මිනිස්සුන්ට ගහල තියනවඑතකොට බන් ඈමති කන් කලොත්?ජොනී බට්ට;16397937 said:රජකම් කෙරුවත් කළකම් පලදේ කියන්නේ බොරුවටයැ![]()

මචං මම කිව්වේ පොලිසියේ සේවය ගැන.ඔව් දක්ෂ විදියට, එකේ එක්කෙනාගේ උවමනා එපාකම් කේරල තුයනවා, ගැනිට වෙඩි බේරෙන එකත් කොච්චර දක්ෂ කමක්ද
ඒක නම් දන්නෙ නෑ මචං...
බට් ඔය ෆැක්ටරිය අද ඊයෙ හදපු එකක් නෙවෙයි සෑහෙන්න පරණ එකක්......

CCTV කැමරාවල ඔක්කොම සාක්කි සටහන් වෙලා තියෙනවා කියල කිව්වේ නැද්ද බං ?

ඌ නම් ජොකර් කෙනෙක් වෙලා ඉවරයි දැන්.. ලගදිම ආන්ඩුවෙන් චන්දේ ඉල්ලයි
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති පයි කන්නද කැරලි මර්දන සීන් වලට පහත්ගම ගියේ?පහන්ගම පොලිසියක් තියනවනේ. මු සෙට් එක එක්ක පාන්දර එතනට ගිහින් එනත හිටපු මිනිස්සුන්ට ගහල තියනව
පොරව ගස මුල තබා ඇත. පල නොදරන සියළුම ගස් කපා හෙලනු ලැබේ
ර්- යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධවූ බයිබලය -
නොදන්න මගුල් කතා නොකර ඉදින් බන්. Protest එකක් නෙවෙයි Parliament Meeting එකක් තිබ්බත් Police division 5-6 කින් duty call කරනවා. එක පොලිසියකවත් 100 වැඩිය strength එකක් නැහැ මම දන්න විදියට. මොනවා වුනත් දෙපැත්තෙම වැරදි ඇති, ඒත් ගස් ගල් පෙරලලා පාරවල් අවහිර කරලා මේ විදියට ප්‍රශ්න විසදන එක හොද වැඩක් නෙවෙයි. නිකමට හිතපන් පාර හරහට හස් පෙරලුවාම අමාරු ලෙඩෙක් ගෙනියන Ambulance එකක් ආවොත් උන්ගේ කර උඩින්ද ගෙනියන්නේ?
protest එකට බොරැල්ල පොලිසියේ ගෙන්නන්න උඹ හිතුවද ඒ අහල පහ වෙන police division නැ කියලා? පහත්ගම/හංවැල්ල/මීපේ/අතුරුගිරිය/හෝමාගම මේ division වල අත දරුවොද ඉන්නේ? දන්වනම් කට පියාගන ඉදහන් බන් තප්පුලන්නැතුව
මචං ප්‍රශනයක් තිටනව නම් තැනකට හුගක් ස්ටේෂන් වලින් කෝල් අපෝන් කරනවා...
protest එකට බොරැල්ල පොලිසියේ ගෙන්නන්න උඹ හිතුවද ඒ අහල පහ වෙන police division නැ කියලා? පහත්ගම/හංවැල්ල/මීපේ/අතුරුගිරිය/හෝමාගම මේ division වල අත දරුවොද ඉන්නේ? දන්වනම් කට පියාගන ඉදහන් බන් තප්පුලන්නැතුව