බොරුද කියහන්

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් බන් .. කකුලට වෙඩි තියෙනේ මොකටද ඔලුවටම තියපන් කිව්වේ :lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක සිදුවිමක් වත් නෑ නේද? අර ඉස්සල්ලා හිටපු එකා ගෑණි වගේ ටිවි එකට ඇවිල්ලා ඇඩුවා නේද මානසික ආතතිය කියලා දැන් ඉන්න එකාට ගානක් වත් නෑ.දැනට මම දැකපු හොදම රාඡ්‍ය නිලධාරියා දැන් ඉන්න මැකෝ ඉදිරි කටයුතුත් හොදට කෙරෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ඔව් බන් .. කකුලට වෙඩි තියෙනේ මොකටද ඔලුවටම තියපන් කිව්වේ :lol::lol::lol:

    :lol: