ඒකාලේ හිටපු ජානාධිපති තුමා හා ආරක්ශක ලේකම් නිර්භීත හා දක්ශ උනානම් මේ වීරසෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ජෙනරල් තුමා අරාලි කලපුවේ කොටින් අතින් මැරුම් කන්නේ නෑ.එහෙනම් මෙතුමා තමයි අද ලංකාවේ ෆීල්ඩ් මාර්ශල්..
හැබැයි මේව බුකියේ ඉන්න බ්‍රොය්ලර් ටොයි පරම්‍පරාව දන්නෙ නෑ.පොඩ්ඩක් අන්තර්ජාලය බලපල්ල කොහොම වැඩ්ඩො මේ රටේ හිටියද කියලා. අපේ අතීත රනවිරුවො යට ගිහින් අද කබ්බො පොරවල් වේලා තියෙනවා.