බොරුද? බොරුද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඒකාලේ හිටපු ජානාධිපති තුමා හා ආරක්ශක ලේකම් නිර්භීත හා දක්ශ උනානම් මේ වීරසෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ජෙනරල් තුමා අරාලි කලපුවේ කොටින් අතින් මැරුම් කන්නේ නෑ.එහෙනම් මෙතුමා තමයි අද ලංකාවේ ෆීල්ඩ් මාර්ශල්..
    හැබැයි මේව බුකියේ ඉන්න බ්‍රොය්ලර් ටොයි පරම්‍පරාව දන්නෙ නෑ.පොඩ්ඩක් අන්තර්ජාලය බලපල්ල කොහොම වැඩ්ඩො මේ රටේ හිටියද කියලා. අපේ අතීත රනවිරුවො යට ගිහින් අද කබ්බො පොරවල් වේලා තියෙනවා.


    12715478_10153596992284143_5729628136481497090_n.jpg
     
    • Like
    Reactions: dinuka rukshan

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔබ තුමා චන්ද කීයකට කතිරේ ගහල තියනවද. මම නම් 1984 ඉදන් මේ දක්වා තිබුන හැම චන්දෙකටම මගේ මනාපේ දීල තියනවා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔබ තුමා චන්ද කීයකට කතිරේ ගහල තියනවද. මම නම් 1984 ඉදන් මේ දක්වා තිබුන හැම චන්දෙකටම මගේ මනාපේ දීල තියනවා.

    1984 වෙනකොට 18 පැනලද ? :rolleyes::rolleyes::rolleyes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඩෙන්සිල් කොබ්බෑකඩුව ජෙනරල් තුමා අරාලි කලපුවේ කොටින් අතින් මැරුම් කන්නේ නෑ.

    sure ද කොටිම කියල මැරුවේ :lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෑන් ඉන්න ෆීල්ඩ් මාශල් උන්නෑහෑට නම් පුදුම තන්හාවක් තියෙන්නේ. ලන්කාවේ හිටපු හොදම හමුදාපති නමුත් දෑන් නම් කොන්දක් නෑති පොන්නයෙක්ගේ තරමට වෑටිලා තියෙන්නේ.