බොරුද? බොරුද?

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
18 වෙනිදා අපි කිරියේ කට්ටියක් මාදිවෙල හාවී එකේ සෙට් වෙනවා. කැමති නම් සහබාගි වෙන්න. බිපුවාම...... නුලේ විස්තර ඇති
 
  • Like
Reactions: redhat

KDH

Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ


    මැරෙව්වේ ප්‍රේමදාස කියලනේ කියන්නේ. ඒක ඉතින් ගූඇන්පී ගතියනේ. යුද්දේ වවාගෙන කන්න නේ හැදුවේ. ආමි එකේ උන්ගෙන් පාලි ගන්න එකනේ කරේ හැමදාම.

    ​
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    රුවන්වැලි සෑය

    අපි කවුරුත් දන්න විදියට රුවන්වැලිසෑය හැදුවේ දුටු ගැමුනු රජතුමා
    ඒ වගේම කවුරුත් දන්නවා එතුමා බදාම අනලා ගඩොල් බැඳලා ඒක හැදුවේ නැති විත්තිය

    ඕන නම් මුල්ගල තියන්න ඇති - චේතනාව - මෙහෙයවීම - ප්‍රතිපාධන - අවසානය දකින තෙක් කැපවීමේ අධිශ්ඨානය එතුමාගේ

    මෙන්න මේ වගේ තමයි අපේ යුධ්දයත්
    අවුරුදු 30 ක් තිස්සේ නායකයින් කී දෙනෙක් හිටියද
    කවුද එක අවුරුදු 5ක් කැප කරලා ඒක නවත්වන්න උත්සාහ කලේ ?

    ලෝකෙ පුරාම රට රටවලට ගිහිල්ලා උන් එක්ක සාම සාකච්චා තිව්වා

    ඒවාට සහබාගි උන එවුන් හා උන්ගේ පවුල් වල එවුන් ආරක්ශා සහිතව සැප වින්ඳා

    ඒ අතරේ හමුදාවල කොල්ලෝ දවස ගානේ ජීවිත පූජා කරමින් ඔවුන්ගේ පවුල් අනාත කරමින් යුද්දයේ යෙදුනා

    ඒත් දැන් - අර රුවන්වැලිසෑය හදපු හෙඩ් බාස් කියනවා බම්බුව තම්යි දුටු ගැමුනු රජ්ජුරුවෝ හැදුවේ ඕක කලේ මමයි මම නැත්තන් කොහේද රුවන්වැලිසෑයක් ?

    දීපන් මට රජකීය ඉදිකිරීමේ අමාත්‍ය තනතුර (වෙල් විදානේ කියන්නේ ඒකටද ?)

    ඕක තමයි වර්තමාන කතාව තව ඉස්සරහට කතාව දිග්ගස්සන්න වෙයි