බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    වැඩේ වුණාට පස්සේ Tatoo shop එකේ අයිතිකාරයාට වැඩේ වගකීම භාරගන්න වුණා වෙන්න බැරිද? නැත්නම් කඩේ අතුලේ CCTV හයිකරයිද බං. Opening එකටත් කලින්.
    valid point :yes:
     
    • Like
    Reactions: saja

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    valid point :yes:
    Remote වැඩේ නිරීක්ෂණය කරන්න CCTV හයිකලා වෙන්නත් පුළුවන්. DVR එකේ Remote Logging කාගේද කියලා බැලුවා නම් තව විස්තර හොයාගන්න පුළුවන්.
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,367
    1
    5,054
    113
    Sin-tertainment Den
    1720543638775.jpeg

    1720543660506.png

    images
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ පොර නේද? ඌ හැබැයි acting එක නම් දෙනවා තාත්විකව :baffled:


    එළකිරි එකේ තමයි මුලින්ම මූ සැකයි කිව්වෙ. උඩින් සිහියත් නෑ වගේ ඇඬුවට ශේප් එකේ ෆෝන් එක සාක්කුවේ ඔබා ගන්නවා කියලා. :lol:

    මෙරටේ තියන එකම ප්‍රශ්නය වෙන මොකවත් නෙමේ ...මේ ගන්කබර මහජනතාවගේ තියන නුගත් කම !
    Clayton Keller Hockey GIF by NHL on NBC Sports

    ------ Post added on Jul 10, 2024 at 1:33 AM

    meke un kaiya gahuwata edit ekak anduragannath bane munta :baffled::eek:
    ai ara wedi thiyanna apu ewun kiribath kanawa kehel kanawa cake kanawa kiya kiya dagaluwe.. :lol: :lol:
    ------ Post added on Jul 10, 2024 at 1:40 AM
     
    • Haha
    Reactions: Ysa Karu

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    ෂොප් එකේ අයිතිකාරයා එකම පාටින් ඇදුම ඇදන් ඇත්තේ වෙඩික්කරුවන්‍ට අදුරගන්න ලේසි වෙන්නයි අනිවාර්යයෙන්ම..
    :yes:



    449823978-3899134080412321-2840343525722704104-n.jpg


     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,121
    113
    Loading...


    මරණ තර්ජන තියෙන එකෙක් මෙහෙම දවස් දෙක තුනකට කළින් FB දැම්මාම යන එන තැන වෙලාව, මරන්න බලාගෙන ඉන්න කෙනෙක්ට කිසිම උදව්වක් නැතුව ඇවිත් වඩාගෙන අරගෙන යන්න වුණත් පුලුවන්නෙ බං.
     
    • Like
    • Haha
    Reactions: EVC and Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    එළියේ වෙඩි තියන්න ප්ලැන් කරලා, පස්සේ වෙනස් කරන්න ඇති. ටැටූ බුවා රැවටුනා
     
    • Like
    Reactions: EVC

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මහා දවල් බල්ලෝ වගේ මිනි මරන්න පුළුවන් උනේ කවුරු නිසා ද
    අපේ රනිල්ලා මහින්දලා හදලා දීපු රට ඔන්න
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,268
    113
    Nugegoda
    අර නිල්පාට ඇඳන් ඉන්න සංජුගෙ මල්ලිගෙ ඇක්ටින් (ඇඬිල්ල) නං අසාර්ථකයි. කොහොමත් CID අය අපරාධ මනෝ විද්‍යාව ගැන දැනුමක් තියෙන හින්ද ඔය රඟපාන අයගෙ හැසිරීමෙන් දේවල් අල්ලගන්නව.