2014 ආපු පට්ට ෆිල්ම් එකක්...........

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    avatar307856_12.gif
    :dull::dull::oo:

    tfs machan :cool:
    එල එල මචන් ;)

    ආ සුදූ...:love::love:
    අලුත් ත්‍රෙඩ් එක කවදද දාන්නේ...:rolleyes:

    ඔව් කලින් ත්‍රෙඩ් එක ඇඩ්මින්ට කියල මකවලා දාන තරමට ඇගේ ලේ වලට හොදයි :D:D

    ;)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් කලින් ත්‍රෙඩ් එක ඇඩ්මින්ට කියල මකවලා දාන තරමට ඇගේ ලේ වලට හොදයි :D:D

    :yes::yes:
    ඒ ත්‍රෙඩ් එක දැක්කම මට නිශාන්තයට හොම්බට හැටක් දෙන්න හිතෙනවා..:angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බලන් ගියාම හොඳයි වගේ
    සමහර උන් ඉන්නවා පහ වසරේදීම ලවු කරන
    බලමු බලා ෆිල්ම් එක යූ ටියුබ් එකක් තියෙනවා නෙ
     
    • Like
    Reactions: Thilantdm

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    ෆිල්ම් එක පට්ට තිලාන් මල්ලියා ,,
    ඒත් උන් දෙන්නගේ සම්බන්දයත් අන්තිමට ඉවරයි නේද.
    බොහෝම ස්තුතියි ..
    +21
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    :):):)
    ෆිල්ම් එක පට්ට තිලාන් මල්ලියා ,,
    ඒත් උන් දෙන්නගේ සම්බන්දයත් අන්තිමට ඉවරයි නේද.
    බොහෝම ස්තුතියි ..
    +21

    ow oka amuthu lassanak thiyena film ekak :)
    anthima iwara wenawa thama dennage love ekath :baffled:


    thnkz machn bump ekata


    thnkz machn bump ekata


    :)

    thnkz machn bump ekata

    එල මචන්
    ඔන්න මමත් බාන්න හදන්නේ

    රෙප් 12+

    ela ela oka sira :)


    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    The English Patient (1996) ඊයෙ බැලුවෙ බං.. ඇඬෙන ස්ටෝරිය.. මේකෙම එකෙක් තමා කිව්වෙ හොඳයි කියලා..