### Corona Shopping Advice ###

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මමත් අද curfew අයින් කරපු පැත්තක තමයි ජීවත් වෙන්නේ මාස්ක් එකක් දාගෙන ගියේ ෆාමසි වල නම් පට්ට පොලිමක් තුබුනා ඇතුල් වලත් ඉඩ නැති නිසා මිනිස්සු ගොඩක් එක ගොඩේ හිටියේ මටත් අම්මට බෙහෙත් වගයයක් ගන්න වෙලා ෆාමසියට ගියා අකමැත්තෙන් උනත් මිනිස්සු ගොඩේ ඉදගෙන බෙහෙත් ටික ගන්න උනා :oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,533
    1
    99,707
    113
    33
    Kalutara
    Google keep app එක ගැන දැනගෙන හිටියේ නෑ. තෑන්ක්ස් කිව්වට. :love:

    මාස්ක් දැම්මේ නැත්තන් පොලිසියෙනුයි, STF එකෙනුයි පලු යන්න බනින්නේ. :rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,130
    2
    10,766
    113
    Home Sweet Home
    mask na kohewata , densuwak bandan yanawa , waddak na app :dull:

    Google keep app එක ගැන දැනගෙන හිටියේ නෑ. තෑන්ක්ස් කිව්වට. :love:

    මාස්ක් දැම්මේ නැත්තන් පොලිසියෙනුයි, STF එකෙනුයි පලු යන්න බනින්නේ. :rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මමත් අද curfew අයින් කරපු පැත්තක තමයි ජීවත් වෙන්නේ මාස්ක් එකක් දාගෙන ගියේ ෆාමසි වල නම් පට්ට පොලිමක් තුබුනා ඇතුල් වලත් ඉඩ නැති නිසා මිනිස්සු ගොඩක් එක ගොඩේ හිටියේ මටත් අම්මට බෙහෙත් වගයයක් ගන්න වෙලා ෆාමසියට ගියා අකමැත්තෙන් උනත් මිනිස්සු ගොඩේ ඉදගෙන බෙහෙත් ටික ගන්න උනා :oo:

    Cargills/keells/arpico wala pharmacy thiyenawa, ewage senaga na, minisu polimata lassanata yanawa.
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    මාස්ක් දාපන් හැම එකෙක්ම...
    මාස්ක් දාපන් හැම එකෙක්ම...

    අපි කොච්චර හොඳට හිටියත් අනිත් එවුන් හොඳට හැසිරෙයි කියල හිතන්ඩ එපා....

    එළවලු ගන්න එක තමා අමාරුම වැඩේ ..... යන යන තැන මිනිස්සු... හොඳම වැඩේ වාහනයක් හරි බයික් එකක් හරි තියනවනම් ටිකක් ගමක් ඇතුලට වෙන්ඩ කට්ටිය අඩු තැනක් බලලා ගන්න එක.....

    Masks are out of stock everywhere.....?