බොරුවට අඬනවත් එක්ක mu.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මූගෙ චූටි දුව ආහාර ගත්තේ නෑ.... හරි ඒක පිලිගත්තා කියමුකෝ..
    ලංකාවෙ මිනිස්සු කී දෙනෙක් කෑම ටික හදාගන්න බැරිව ගෑස්/භුමිතෙල් පෝලිම්වල ඉන්නවද කියල මූ දන්නවද.. ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    gota passe yana unta eka eka guli dila balanawa ewa passe yaida kiyala. banduwata italy job eka dila baluwa eka allan rallata banida kiyala na. tv eke chuti duwek allan adala balanawa eka allan rallata banida kiyala.. ubath gona wenne nathuwa un hadanna hadana rellata baninna thiya ganne nathuwa #gedarapalagota ekema hitapan. wagakimak thiyena ekek ne ubath.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බැසිල් ගෙන් ගත්තු සල්ලි ටික ආයේ දෙන්න වෙයි කියලද දුව අඬන්නේ.
     
    • Haha
    Reactions: dilann

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    oscars-oscar-sunday.gif