ප්‍රතිසංස්කරණ යථාර්ථයක් කර ගැනීම පහසු නැත.
එය සටන භූමියක කෙරෙන විවෘත සටනකට නොදෙවෙනි වෙනු ඇත.
එය මේ පවතින ආණ්ඩුවෙන් බලාපොරොත්තු නොවන්න.
එනයින්, මේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ඔබට සටන් කරන්නට සිදු වේවි.
දේශපාලන ක්‍රමයක් වෙනස් වන යුගයක් ගත වන්නේ එලෙස ය.
වෙනස් වෙන්න බිය නොවන්න.
පැතුම් කර්නර්

?