බොරුව ගැන පළමු අත්දැකීම

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බොරුව ගැන පළමු අත්දැකීම

    දිනක් කුඩා දරුවෙක් තම පියා සමග පාරේ ගමන් කරමින් සිටිනවා. සංසර්ගයේ යෙදෙන බල්ලෙක් සහ බැල්ලියෙක් ඔවුන් දෙදෙනාට දකින්නට ලැබෙනවා.

    "තාත්තෙ අර බල්ලො දෙන්න මොනවද කරන්නෙ?" කුඩා දරුවා විමසනවා.

    "පුතේ, එක බල්ලෙක්ට ඇවිදින්න බැහැ. ඒ නිසා අනිත් බල්ල ඌව පිටේ තියාගෙන යනවා." පියා පිළිතුරු දුන්නා.

    මේ මා අසා තිබෙන කතාවක්. කුඩා ළමයෙකුට සමහර දේවල් දැනගන්නට සුදුසු නැහැ කියා අපේ රටේ දෙමාපියන් සිතනවා. නමුත් බටහිර රටවල මේ තත්වය වෙනස්. යථාර්තය සභ්ය ආකාරයෙන් ඔවුන් තම දරුවන්ට කියා දෙනවා. උදාහරණයක් ලෙස ඉහත කතාවේ තිබෙන අවස්තාවටම, "පුතේ ඒ සත්තු දෙන්න ඔහොම හිටියහම තමයි ලස්සන බලු පැටව් හැදෙන්නේ" යනුවෙන් පිළිතුරක් දිය හැකියි.

    බොරුව ගැන පළමු අත්දැකීම දරුවෙකුට දෙමාපියන්ගෙන් නොලැබිය යුතුයි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් ඉන්න පොඩි උන්ට කිවුවොත් "පුතේ, එක බල්ලෙක්ට ඇවිදින්න බැහැ. ඒ නිසා අනිත් බල්ල ඌව පිටේ තියාගෙන යනවා."කියල.... පොඩි එකා කියයි "එහෙවු බැල්ලිටනේ අරූ අර දාගෙන හු#න්නේ " කියල. එහෙම පොඩි උන් දැන් ලංකාවේ ඉන්නේ.....
     
    Last edited:
    • Like
    Reactions: B_i_n_g_o

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    දැන් ඉන්න පොඩි උන්ට කිවුවොත් "පුතේ, එක බල්ලෙක්ට ඇවිදින්න බැහැ. ඒ නිසා අනිත් බල්ල ඌව පිටේ තියාගෙන යනවා."කියල.... පොඩි එකා කියයි "එහෙවු බැල්ලිටනේ අරූ අර දාගෙන හු#න්නේ " කියල. එහෙම පොඩි උන් දැන් ලංකාවේ ඉන්නේ.....

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: B_i_n_g_o

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    දැන් ඉන්න පොඩි උන්ට කිවුවොත් "පුතේ, එක බල්ලෙක්ට ඇවිදින්න බැහැ. ඒ නිසා අනිත් බල්ල ඌව පිටේ තියාගෙන යනවා."කියල.... පොඩි එකා කියයි "එහෙවු බැල්ලිටනේ අරූ අර දාගෙන හු#න්නේ " කියල. එහෙම පොඩි උන් දැන් ලංකාවේ ඉන්නේ.....

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D පට්ට කතාව
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    දැන් ඉන්න පොඩි උන්ට කිවුවොත් "පුතේ, එක බල්ලෙක්ට ඇවිදින්න බැහැ. ඒ නිසා අනිත් බල්ල ඌව පිටේ තියාගෙන යනවා."කියල.... පොඩි එකා කියයි "එහෙවු බැල්ලිටනේ අරූ අර දාගෙන හු#න්නේ " කියල. එහෙම පොඩි උන් දැන් ලංකාවේ ඉන්නේ.....

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් ඉන්න පොඩි උන්ට කිවුවොත් "පුතේ, එක බල්ලෙක්ට ඇවිදින්න බැහැ. ඒ නිසා අනිත් බල්ල ඌව පිටේ තියාගෙන යනවා."කියල.... පොඩි එකා කියයි "එහෙවු බැල්ලිටනේ අරූ අර දාගෙන හු#න්නේ " කියල. එහෙම පොඩි උන් දැන් ලංකාවේ ඉන්නේ.....
    ඔය මේ කතාවෙම ඇම්ඩ වර්ශන් එකනෙ බං.:D

    :P