බොරුව ප්‍රචාරය කර අමාරුවේ වැටේ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ 19 හැවිරිදි තරුණයකු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    කෝවිඩ් රෝගය සමාජයේ පැතිර යමින් පවතින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වූ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන.

    http://www.lankadeepa.lk/latest_new...589632?utm_source=dlvr.it&utm_medium=facebook
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ 19 හැවිරිදි තරුණයකු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    කෝවිඩ් රෝගය සමාජයේ පැතිර යමින් පවතින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වූ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන.

    http://www.lankadeepa.lk/latest_news/බොරුව-ප්‍රචාරය-කර-අමාරුවේ-වැටේ/1-589632?utm_source=dlvr.it&utm_medium=facebook

    අර Youtube එකේ ක්ලික් බේට් ටයිටල් දාන වෛශ්‍යා පුත්‍රයාව නං අල්ලලා තියෙන්නෙ නියමයි..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේව දාපු උන්ටත් සොරි තමා..

    Screenshot_2021-04-28-16-39-55_copy_720x597.jpg

    Screenshot_2021-04-28-16-40-03_copy_720x599.jpg

    Screenshot_2021-04-28-16-40-15_copy_720x1152.jpg

    Screenshot_2021-04-28-16-40-19_copy_720x581.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    What is the punishment for not revealing the new variant identified by University of Jayewardenepura on 8th April and informed to Health Ministry , according to Sri Lanka Medical Association, before new year! and the deaths and destructions caused by not announcing this to people. -