බොරු ඇඩ්‍රස් දීලා (brandix)

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එහෙම නෙවෙයි, අසාදිත උන් වැරදි විස්තර දීල ගිහින් නේ ?? :confused:
    ආයතනයේ විස්තර තියනවනම් ඕක හොයා ගන්න එක සිම්පල් නේ
     
    • Like
    Reactions: NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නම දන්නවනම් හොයාගන්න පුළුවන්නේ. මේ ළඟදිත් ගෙදර නැවතිලා ඉන්න අයගේ නම් ගම රැකියා කරන ස්ථානය වගේ දේවල් ග්‍රාම සේවක දුන්න කොලයක පිරෙව්වානේ
    Ithin lankawe watema grama sewakalata purawala dunna kola computerize karala nahane ban.
    Owa monada adu gane kawru hari marry karalada nadda kiyalawath hoyanna baha. Kochchra minissu 2-3 paara bandinawada ahu novi.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ආයතනයේ විස්තර තියනවනම් ඕක හොයා ගන්න එක සිම්පල් නේ
    එහෙම ඉතින් ඔක්කොම උන්ගේ ඇත්ත address විස්තර අරගෙන කොහොමද බන් දැන් ආයිත් ආසාදිත උන් ටික වෙන් කර ගන්නේ ?? :rofl:
    අනික ඒවා ගම් වල address . ඔක්කොටම ආපහු එන්න කියන්න ඇත්තේ ඒකයි .
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Ithin lankawe watema grama sewakalata purawala dunna kola computerize karala nahane ban.
    Owa monada adu gane kawru hari marry karalada nadda kiyalawath hoyanna baha. Kochchra minissu 2-3 paara bandinawada ahu novi.

    එක නම් ඇත්ත. මේවා database එකක තිබුනනම් දැන් මාර වටිනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නම දන්නවනම් හොයාගන්න පුළුවන්නේ. මේ ළඟදිත් ගෙදර නැවතිලා ඉන්න අයගේ නම් ගම රැකියා කරන ස්ථානය වගේ දේවල් ග්‍රාම සේවක දුන්න කොලයක පිරෙව්වානේ
    Ithin lankawe watema grama sewakalata purawala dunna kola computerize karala nahane ban.
    Owa monada adu gane kawru hari marry karalada nadda kiyalawath hoyanna baha. Kochchra minissu 2-3 paara bandinawada ahu novi.
    චන්ද කොල computerize කරනව.

    ආණ්ඩුව පොඩ්ඩක් වැඩේ අමාරුයි කියල පෙන්නන්න හදනව වගෙ :sneaky:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අන්තිමට හෑන්ගෙන එවුන්ට රස්සාවත් නෑ. නිරෝධායන නීති යටතේ දඩුවමුත් ලෑබෙනවා. ඒ මදිවට ගෙවල් වල ගිහින් නම් අසරණ වයසක දෙමාපියෝ අමාරුවේ
     
    • Like
    Reactions: indika_sam

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mona huyannakda yako e

    වැඩකට නැති විස්තර අහන තැන්වල මමත් බොරු නම්/ඇඩ්‍රස්/රැකියාව දෙනව. මෑතකදි ඩ්‍රයිවින් ලයිසන් රිනිවල් එකේදි බොරු ජොබ් එකක් දැම්ම. ජොබ් එක දැකල ඩොකා වැන්දෙ නැතිටික විතරයි
     
    • Haha
    Reactions: indika_sam

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න ජාත්‍යන්තර තලේ කොම්පැණි
    සේවකයන් ඉන්නේ කොහෙදවත් විස්තර නැහැ

    ඒ උනාට උන්ගේ HR බේස්ට් :lol: 😅 😂

    එදා PCR කරන ඒවා මාද්‍ය වලින් record කළා...දැන් ඒ video එක්ක,මුන්ගේ factory එක ඇතුලේ CCTV එකක් match කරානම් ඔය සේරගේම විස්තර හොයන්න පුළුවන් නේද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්‍රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.
    :angry::angry:
    උඹලගෙ පැතිවල ඉන්න උන් අල්ලල දීපල්ල:angry:

    Breaking News
    එකක් විදිහට සියලුම මාධ්‍ය වල දැම්මා නම් හරි බ්‍රැන්ඩික්ස් සියලුම සේවකයන් හට කොරෝනා අසාධනය වී ඇති බැවින් ඔබ ලග සිටින සැක කට යුතු පුද්ගලයෙක් වේ නම් හෝ යම් තොරතුනක් දන්නේ නම් හෝ 119 ට වහාම දැනුම් දෙන්න කියලා. :D
    එතකොට මිනිස්සු බය වෙලා තොරතුරු දෙනවා ඉක්මනට හරියට ඉස්සර යුධ කාලේ වගේ.:love2:
    කොහෙද නිකන් ආවට ගියාට පොලිස් නිවේදන දානවා. :eek:
    පොලීසිය බල්ලට ගිහින් තියෙන මොහොතක ඔය මිනිස්සු පොලීසිය කියන දේ අහාවිද බන්? :lol:
     
    • Love
    Reactions: indika_sam

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්‍රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.
    :angry::angry:
    උඹලගෙ පැතිවල ඉන්න උන් අල්ලල දීපල්ල:angry:

    ai bn mun mehema balu wdyt hasirenne :angry: :angry: :angry:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය ගාමන්ට් වල වැඩකරන ගොඩක් ඉන්නේ man power company වලින් direct staff එක අඩුයි.ඉතින් කොහොමද හොයාගන්නේ .උන්ට ඕනේ ඕක දුවාගන්න විතරයි .