නොදන්න පකවල් ගැන පඩි ටෝක් නොදී හිටපන් හෑලි පොන්ස්සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.
මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ