බොරු කාරයෝ

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    vdphxz.png

    Oya wage template one tharam thiyenawa bn $5 ta $10 ta sell karanna.. http://themeforest.net/
    Ubath poddak hoyanne balanne nathuwa gona wage eka eka unta denawane.
    Nikan wath Elakiri eke thread ekak dala ahuwada??

    ..................................................​

    නැ බන් මු බලෙන්ම මට call කරලා order 1 ගත්තේ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    vdphxz.png

    Ow mun site eka hadanawa kiyala AnurangaSS wa gonata andawala.
    ponna wada karanna epa pramix2011 yako..

    ..................................................​

    ow ban mun wage sokadayo nisa lankawe talent ekak thiyna ekekuta kiylawath wadak kraganna bayai. salli gathanam theme eka hari kamk na customer satisfied wenna krala denna epa ban. :angry:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ha ha oya thiynne badu, :rofl: nadu danna puluwan case ekak machooo

    නැ මචන් මට සල්ලි ඕන නැ මම මුගෙන් details ඉල්ලුවා වෙන කාටහරි කියලා හදාගන්න මු මට ඒ ටිකවත් දුන්නේ නැ

    මම order 1 දෙන කොටත් කියුවා මල්ලි උබ කොල්ලෙක් නිසා උබට උඩට එන්න උදවු කරන්නේ කියලා

    එහෙම කරපු මට උ ඔහොම කියන්නේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    නැ මචන් මට සල්ලි ඕන නැ මම මුගෙන් details ඉල්ලුවා වෙන කාටහරි කියලා හදාගන්න මු මට ඒ ටිකවත් දුන්නේ නැ

    මම order 1 දෙන කොටත් කියුවා මල්ලි උබ කොල්ලෙක් නිසා උබට උඩට එන්න උදවු කරන්නේ කියලා

    එහෙම කරපු මට උ ඔහොම කියන්නේ

    vdphxz.png

    machan oya wage unta kelalama danna one.. uba CMB waren..
    Muge office ekata gihin bellen adagena policeyata yanna one..
    Idapanko mama Monday muge office ekata gihin balanna..

    ..................................................​
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    uben kyk gaththada?

    මචන් මු මගේ fan page 1 දැකලා call කරලා ඇහුවා site 1 හදලා ඕනද කියලා මම ok කරා ,

    1 ට 15 000 ඉල්ලුවා ඊට පස්සේ මම දුන්නා පස්සේ මු නිකන් site 1 හදලා පෙන්න්නුවා ,
    මම 1change කරලා ඉල්ලුවා , මු ෆොනේ 1 answer කරේ නැ මම පස්සේ මුගේ office 1 ට කථා කරාම මුගේ ගෝලයෝ කියනවා සල්ලි දෙන්න බැ වෙනස් කරලා දෙන්න 25 000 ක් ඉල්ලනවා
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ වගේ බය්යලට නිකං යන්න දෙන්න නරකයි බං. බලපන් මෙතන ත්‍රෙඩ් එකක් වැටෙන කම් හිටියා එකට රිප්ලයි කරන්න. ඒ මදිවට කතා කරන හැටි බලපන්. මම නම් කියන්නේ ඔයාගේ සල්ලි ආපහු ගන්න, කෙලිම්ම පොලිසියට යන්න. මොකද මෙයාල 15ක් කඩනවා කියනෙන් ලෝයර් කෙනෙක්ට වියදම් කරන්නත් බෑ. ඔයා ඔයාගේ සල්ලි වලින් ටිකක් හරියි, හදපු සයිට් එකේ ඉවර කරපු ටිකයි ගන්න. ඇත්තටම මේවගේ අය නිසා මහන්සිවෙලා අලුතෙන් පටන් ගන්න අයට තමයි අවාසි.

    මචං මට වඩා හොඳට බිස්නස් කරලා එක්ස්පිරියන්ස් තියෙන මනුස්සයෙක් කිව්වා. "මල්ලි, එක කස්ටමර් කෙනෙක් නැති වෙනවා කියන්නේ එන්න තියෙන කස්ටමර්ස්ල 10ක් නැති වෙලා යන එක කියල."
    කටින් කට යන වචනය තරම් ස්ටාර්ට්අප් එකකට වැදගත් දෙයක් තවත් නෑ.
     
    මම මුගෙන් හදපු සයිට් එකේ ඉවර කරපු ටිකයි ඉල්ලුවා මු 1 දෙන්නත් 25 000 ඉල්ලනවා
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    vdphxz.png

    machan oya wage unta kelalama danna one.. uba CMB waren..
    Muge office ekata gihin bellen adagena policeyata yanna one..
    Idapanko mama Monday muge office ekata gihin balanna..

    ..................................................​

    එල මම එන්නම් උබ හම්බ වෙන්න මුගේ වෙලාවට මු ගාල්ලේ හිටියේ නැත්තේ
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0

    නැ මචන් මට සල්ලි ඕන නැ මම මුගෙන් details ඉල්ලුවා වෙන කාටහරි කියලා හදාගන්න මු මට ඒ ටිකවත් දුන්නේ නැ

    ඔයාගේ සයිට් එකේ ඩීටෙල්ස් දන්නෙ ඔයා නෙමේද අය්යෙ? :rofl::dull:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mama laga wada karana aya mata horen custermersla akke natanne na,,,a kello mata hina wevi keyanne uba keyana ponna katha,,,ewa mama okkoma dannawa...ubata kondak theyanawanam mata keyanne thebunane :D

    තොගේ ළඟ වැඩ කරන එවුන් නැටුවෙ නැතුවට තොගේ අම්ම නම් නටනවා බල්ලො එක්කත්. :rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔයාගේ සයිට් එකේ ඩීටෙල්ස් දන්නෙ ඔයා නෙමේද අය්යෙ? :rofl::dull:

    Site eke developer misak client kawadda nangi details denagatte? Client apita denne eyage requirements witarai.. Hosting, FTP, Admin info danne develop karana kena
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    උබ fake 1 න් ආවද යකෝ තොගෙන් ඉල්ලුවේ සයිට් එකේ ඉවර කරපු ටික

    බලපන් තොගේ වැඩ උබ දැන් කොන්ද්දක් තියන 1 වගේ නේ talk කරේ

    අනේ ගොබ්බයෝ මම රෙජිස්ටර් උනේ ඊයේ. මට උඹගේ ඔය ගූ මොලේ කියවන්න පුලුවන් කියලා හිතුවද කලින් රෙජිස්ටර් උනේ? කරපු ටික ඕන නම් පොර ටෝක් නොදී ඉල්ලන්න පුලුවන් නෙ? බොරුවට චන්ඩි පාර්ට් දාපු නිසා තමා ඔය වැඩේ වෙලා තියෙන්නෙ. දැන් වැඩේ හරි නෙ?