බොරු කාසියක් (common sense)
ඔන්න එකෝමත් එක රටක පුරාවිද්‍යාඥයෙකුට එක පුද්ගලයෙක් කාසියක් ගෙනත් දුන්නලු.ඒ කාසියේ යුදෙව් භාශාවෙන් 500 BC කියල ගහල තියෙනවාලු.. ඒ පුරාවිද්‍යාඥයා එක පාරම මේ කාසිය සම්පූර්ණයෙන් බොරුවක් කියල අර කාසිය ගෙනාපු කෙනාට කිව්වලු. ඇයි ඒ ? හිතන්න පුලුවන්ද?
උත්තරය ඕනෙනං ඔක්කොම ටික highlight කරන්න
මොකද දන්නවද? ඉතින් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 500 කට ඉස්සෙල්ල ඒ මිනිස්සු දන්නේ නැහැනේ එහෙම කෙනෙක් ඉපදෙන වග.
හැබැයි 10 AD නැත්නං 500 AD කියල ගහල තිබ්බනම් හරි. මොකද එතකොට මිනිස්සු දන්නවනේ ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගස්ථ වෙලා අව්රුදු මෙච්චර ප්‍රමාණයක් ගතවෙලා කියලා.