2015දි යහපාලනේ ඔය කේස් එක ඇදලා ගත්තා. දැන් ලපයා අරගෙන.
2019දි අපිත් අපේ ආණ්ඩුව ආපු වෙලාවෙ තාජුඩීන්ගෙ කේස් එක එලියට අරගෙන පොඩි සංදර්ශනයක් දාන්න තිබ්බෙ කියලා බයියෙක් හැටියට මට දැන් හිතෙනවා. එහෙම කරලා තිබ්බා නම්, ඕක ගැන අපිත් හෙව්වා කියල අද කටක් ඇරලා ජෙප්පොන්ට කියන්න තිබ්බා. උබලට එහෙම හිතෙන්නෙ නැද්ද?