බොරු කියන්න බෑ එතකොට

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Shameless buggers. All the religions condemn liars. Lying means that those liars can do anything to cover up anything and deceive anyone for personal gain. That is the most shameless act. Those liars should be disgraced and should not be allowed to have power in the society. But we make them the presidents, prime ministers and wonder why they lying openly!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    ඔන්න ඕකයි හදුන් කිව්වේ ඩිජිටලයිස් ඒවා හොස් ගාල යන්න පුලුවන් ඒත් මේ පොත තියනවා කියලා . අද පොතට නියම මිලක් එන්නේ අන්න ඒ නිසයි . පොත් කර්මාන්තය රැකගනිමු
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...


    සහතිකපත් ලාභී මේසන් බාස් මේවා සිංහලෙන් කියන හින්ද හොඳයි..
    නැත්නම් මොන බල්ලද මේ කුණු කතා අහ-අහ ණය දෙන්නේ..
    හිඟන්නෝ උනාට මුන්ගේ talk නම් රජ වංශෙන්..