බොරු කියලා කශාද බැදපු උන්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බොරු කියලා කශාද බැඳලා පස්සෙ බොරු එලි උනාම තත්වෙ කොහොමද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    හැම දාම බොරුවෙන්ම ජීවත් වෙන්න වෙනවා. හම්බ වෙන ළමයි බොරු කරයෝ විතරක් නෙමේ, කුඩු , ගංජා කාරයො ත් වෙනවා.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හැම දාම බොරුවෙන්ම ජීවත් වෙන්න වෙනවා. හම්බ වෙන ළමයි බොරු කරයෝ විතරක් නෙමේ, කුඩු , ගංජා කාරයො ත් වෙනවා.
    උඹත් කිරිබත්ගොඩගෙ බව අහන කෙනෙක්ද?
    ලොකු බොරු කියන්න බැහැනේ.
    මොකද බන් බැරි. තමන්ට තිබිලා අනුන්ට සින්නවෙච්ච අක්කර ගණන් ඉඩම් පෙන්නලා වලව් කාරයො කසාද බඳින්නෙ හොඳ පවුල් වලින්. මේ පැත්තෙ නම් ඔහොම සීන් එකක් ගිහින් ඩිවෝස් උනා

    ඔය හොඳ ඇපල් කරන්නෙ පනුවො කීවට ඔතනත් ගොඩක් වෙලාවට වෙන්නෙ ඕක . තව ටික කාලෙකින් ප්‍රමෝෂන් එකක් හම්බෙනවා, පඩි වැඩිවෙයි, අවුඩියක් ගන්නවා, ටවුන් එකෙන් ගෙයක් ගන්නවා බ්ලා බ්ලා. කෙල්ලො ඇන්දෙනවා බන්. බැදලා ටික කාලෙකින් තමයි තේරෙන්නෙ උගෙ හැටි. වරදට සමාව දීලා හිත හදාගන්නවා මොකද ලංකාවෙ සංස්කෘතියත් එක්ක දික්කසාද උනාම කොහොමත් ආයෙ වෙන හොඳ එකක් බඳින්න බැරි නිසා.
    ------ Post added on Jul 27, 2022 at 8:17 AM