https://9gag.com/gag/aGpLGd7?ref=android
මේක දැක්කේ 9GAG එකෙන්. (9GAG එකේ videos එලකිරි එකට play වෙන්න දාන්න තේරෙන්නෙ නෑ. සොරි ඒකට) Comment කරලා තිබ්බෙ background එකේ ඇහෙන භාෂාව පෘතුගාල හෝ ස්පාඤ්ඤ කියලා. වැක්සීන් මදි නිසා හෝ වෙන යම් හේතුවක් නිසා නර්ස්ලා වැක්සින් එක නැති හුළං තියෙන සිරින්ජරයකින් ඇනලා පුළුන් කෑල්ලක් තියලා යනවා. දැනට බ්‍රසීලයේ වල මෙහෙම වෙච්ච සිද්ධි තුනක වීඩියෝස් වයිරල් වෙලා තියනවා. අහුවෙච්ච නර්ස්ලා ඒක වුනේ අතපසුවීමකින් කිව්වට විඩියෝ බලන කෙනෙක්ට මේක දැනුවත්කමින් කරන දෙයක් බව පැහැදිලිව පේනවා. විඩියෝ වල ඉන්නෙ වයසක අය. දවසට කොරෝනා මරන ගණන 1000ක් වෙච්ච, කොරෝනා බෝවෙන්න උදව් කරන ජනාධිපති කෙනෙක් ඉන්න බ්‍රසීලය ලෝකේ කොරෝනා රෝගය වේගෙන් පැතිරෙන රටක්. මේ නිව්ස් එකේ තව වීඩියෝ එකක් තියනවා. මම කියන්නෙ නෑ අපේ රටේ මේක වෙනවා කියලා. ඒ වුනත් අපිත් ඉන්ජෙක්සන් එකක් ගහද්දි අහක බලාගන්නවනේ. ඕක ඉතින් කොරෝනා නෙවෙයි ඕනෙ වැක්සින් එකකට කරන්න පුලුවන්.
මේ විඩියෝ එක CNN Brazil වලින්.
https://aldianews.com/articles/cultura/social/air-vaccines-scandal-brazil/62930

Last edited: