බොරු තණකොළ Artificial Grass ගන්න තැනක් දන්නවද?

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    බොරු තණකොළ Artificial Grass ගන්න තැනක් දන්නවද?

    මචන් මට ලොකු උදව්වක් ඕන. artifical grass carpets තියෙනවා නේද ඔය concrete පොළවෙ එහෙම එළන්න පුලුවන්. අන්න ඒ වගේ එකක් අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නවද? සාමන්‍යයෙන් වර්ග අඩියක් කීයක් විතර වෙයිද? internet එකේ තියෙන ඒවානම් මාර ගනන් බන්. Help please! :yes: