බොරු බිල්ලො මවන අය බලාගන්න

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    hehe, typical
    හරි හරි කොහොම හරි ඔය කියන research එකක් දාන්නකෝ
    ඔයා කියවලා ඇතිනේ තොගයක් ඔය කියන විදියට
    ඒ කමෙන්ට් එක ආපහු බලපන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,991
    6,666
    113
    ගග අද්දර
    ඕක කතා කරලා තේරුමක් නෑ පොන්නයො එක්ක. ගෑනුන්ටයි පිරිමින්ටයි විතරයි තේරෙන්නෙ. උබ එක තරහට කිව්ව නෙමෙයි. ඒක තමයි ඇත්ත කතාව. දන්නෙ නැත්නම් gender dysphoria ගැන හොයලා බලපන්. තේරුම් කර කර ඉන්න උවමනාවක් මට නෑ. ගෑනුයි පිරිමියි තේරුම් ගත්ත ම ඇති. අනිත් උන්ට කොහොමත් තේරුම් කරන්න බෑ.
    Uba kollek kiyala hitan hitiyata ube tiyenne typical genu gathimane. Hari nam uba kiyapu wacahane ada wenna onat ubatamane. Tharahata nemei mat kiwwe.
    Anika wena kohe hari tiyana ekk balanna ona nehene ubata facts ekka kiyanna pluwan nam uba kollek kiyala.
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    Uba kollek kiyala hitan hitiyata ube tiyenne typical genu gathimane. Hari nam uba kiyapu wacahane ada wenna onat ubatamane. Tharahata nemei mat kiwwe.
    Anika wena kohe hari tiyana ekk balanna ona nehene ubata facts ekka kiyanna pluwan nam uba kollek kiyala.
    පිරිමියෙක්ට නම් ඇයි පිරිමියෙක් පිරිමියෙක් වෙන්නෙ ඇයි ගෑනියෙක් වෙන්න බැරි කියලා තේරෙනවා. මම කොල්ලෙක් උනේ මට පිරිමි මනෝකායක් තියෙන නිසා. ඒක උබට පෙන්නන්න පුලුවන් ද බැරිද කියලා උබ ම හිතලා බලපන්. රූපකායයි මනෝකායයි කියන්නෙ දෙකක්.
    මට ගෑනු රූපාකායක් මගේ විදියට දැනෙන්නෙ නෑ. ගෑනු පිරිමි සංවේදන, හැසිරීම් ,අංග චලන ,කැමති අකමැති දේවල් වෙනස්.කවුරු මොනව කිව්වත් ඒක ඇත්තක් කියල ඕන ගොනෙක්ට තේරෙනව නෙ. මට ඉස්සර තිබුන physical body එක ඇරෙන්න වෙන මගේ කිසි දෙයක් ගෑනුන්ට අදාල දේවල් එක්ක align වෙන්නෙ නෑ. එච්චරයි.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,991
    6,666
    113
    ගග අද්දර
    පිරිමියෙක්ට නම් ඇයි පිරිමියෙක් පිරිමියෙක් වෙන්නෙ ඇයි ගෑනියෙක් වෙන්න බැරි කියලා තේරෙනවා. මම කොල්ලෙක් උනේ මට පිරිමි මනෝකායක් තියෙන නිසා. ඒක උබට පෙන්නන්න පුලුවන් ද බැරිද කියලා උබ ම හිතලා බලපන්. රූපකායයි මනෝකායයි කියන්නෙ දෙකක්.
    මට ගෑනු රූපාකායක් මගේ විදියට දැනෙන්නෙ නෑ. ගෑනු පිරිමි සංවේදන, හැසිරීම් ,අංග චලන ,කැමති අකමැති දේවල් වෙනස්.කවුරු මොනව කිව්වත් ඒක ඇත්තක් කියල ඕන ගොනෙක්ට තේරෙනව නෙ. මට ඉස්සර තිබුන physical body එක ඇරෙන්න වෙන මගේ කිසි දෙයක් ගෑනුන්ට අදාල දේවල් එක්ක align වෙන්නෙ නෑ. එච්චරයි.
    Ehema hithunai kiyala surgery karagena permanent damage karaganna epa miniho.
    Ithuru ona ekk krganin. There are choices in life that you cannot revert back.
    Be the person you wanted to be without harming your own body.
    Me tikama mn kalin mage yaluwekta kiyala uu dn tharaha wela inne. Surgery eka karagattada dannet ne.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    Ehema hithunai kiyala surgery karagena permanent damage karaganna epa miniho.
    Ithuru ona ekk krganin. There are choices in life that you cannot revert back.
    Be the person you wanted to be without harming your own body.
    Me tikama mn kalin mage yaluwekta kiyala uu dn tharaha wela inne. Surgery eka karagattada dannet ne.
    මම ඔක්කොම කරලා තියෙන්නෙ . එහෙම නොකර ජීවත් වෙන්න බෑ suicide කරගන්න හිතෙනවා. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම හරි. කවදාවත් ආපස්සට යන්න කැමැත්තක් නෑ. දැන් බැදලා සතුටින් ඉන්නවා. කලින් විදියට හිටියා නම් මම මෙලහකට මැරිලා. මට මිනියක් වගේ ජීවත් වෙලා වැඩක් නෑ.ඊට වඩා හොදයි මැරෙන එක. now no more dysphoria. its now euphoric

    ඌට හිරගෙයින් නිදහස් වෙලා ජීවත් වෙන්න දීපන්. මැරෙන තැනට වැඩ සලස්සන්නෙ නැතුව.උබට ඒකෙ අමාරුව නොතේරුනාට ඉතින් කරන්න දෙයක් නෑ
    ------ Post added on Mar 9, 2024 at 10:15 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,991
    6,666
    113
    ගග අද්දර
    මම ඔක්කොම කරලා තියෙන්නෙ . එහෙම නොකර ජීවත් වෙන්න බෑ suicide කරගන්න හිතෙනවා. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම හරි. කවදාවත් ආපස්සට යන්න කැමැත්තක් නෑ. දැන් බැදලා සතුටින් ඉන්නවා. කලින් විදියට හිටියා නම් මම මෙලහකට මැරිලා. මට මිනියක් වගේ ජීවත් වෙලා වැඩක් නෑ.ඊට වඩා හොදයි මැරෙන එක. now no more dysphoria. its now euphoric

    ඌට හිරගෙයින් නිදහස් වෙලා ජීවත් වෙන්න දීපන්. මැරෙන තැනට වැඩ සලස්සන්නෙ නැතුව.උබට ඒකෙ අමාරුව නොතේරුනාට ඉතින් කරන්න දෙයක් නෑ
    ------ Post added on Mar 9, 2024 at 10:15 PM
    Uba married nam stable nam ok.
    Arut dn married kiyala fb nam dagena innawa dekka. Dnt knw anything further than dat.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    සල්ලි හොයාගත්ත ගමන් සජරිය කරගන්නවනේ. ඩවුන්සයිඩ්ස් පස්සෙ හොයන්නෙ. තමන් ගන්න රිස්ක් එක කලින් දැනගෙන හිටියනම් කවදාවත් ඕක කරගන්නෙ නැතුව ඉන්න තිබ්බා. ට්‍රාන්ස් වෙන්න ඕක කරගන්න ඕනෙමයි කියල එකකුත් නෑනේ.
    වීඩියෝ එක නම් බැලුවෙ නෑ. සජරි එකක් කෙල උනත් මට උනා නම් දුකක් නෑ හිටපු විදියට වඩා ඉස්සරහට ගිහින් නිසා. සජරි කරන්න දෙන්න ඕන gender dysphoria experience කරන අයට විතරයි. ඒ කියන්නෙ already වැරදි ඇගේ ඉන්න අය. එහෙම නැතුව සමහර අය ඉන්නවා එයාලා හිතනවා ට්‍රාන්ස් වෙන්න ඔක්කොම කරගත්තට පස්සෙ ඒ විදියට එයාලගෙ හිතත් වෙනස් වෙයි කියලා. ඒ කියන්නෙ කෙල්ලෙක් නම් ට්‍රාන්ස් උනා ම කොලු හිතක් ලැබෙයි කියලා හිතන් ට්‍රාන්ස් වෙනව. ඒක එහෙම වෙන්නෙ නෑ. ඉතින් ඊට පස්සෙ දොස්තරලට බනිනවා. දොස්තර උනා කියලා ඔලුවට බැහැල බලන්න බෑනෙ මූ ඇත්තට ම ට්‍රාන්ස් ද නැද්ද කියලා. ඒ හින්ද ඕව කරන අය එඊකෙ වගකීම ගන්න ඕන.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    "සමූපකාරෙන් දරුවන් රැකගමු" ද?
    9JqtMBq.jpeg