බොරු මරිසි අපි දන්නවා 😄😄😄

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    ඔව් නේද 2019/2020 account වලින් 2009 ඉඳන් හිටපු එකෙක් ගැන කියවනවා. ඔව් උන් ගැහුවේ සුපිරි ගේම් තමා මේ වගේ ගෑනු වගේ අඩ අඩ දෑගලුවේ නෑ... :lol::lol:
    මගෙ පරන account මේකෙ දාන්න ඕනෙ නෑනෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    @erozan නුත් respect පිට හිටියා මෙහෙම නම් චොර වෙලා දැකලා නෑ. ඔක්ක්ම උන් උගේ ඇගේ එල්ලුනා මිසක් ඌ එල්ලී එල්ලී ගියේ නෑ
    සිරාවට යකෝ . . අපි ඕකට කෙලින්ම කියපු ඒවා විදියට ඌ එහෙනම් මේකේ ත්‍රෙඩ් දාගෙන වැලලෙන්න ඕනේ :lol:

    මෙයාලා හරි උර්තල් උන් එක්ක බලද්දී . .

    මම නිකන් ඉද්දි සර්ච් එකේ මගේ නම ගැහුවම මේ වගේ රිද්දගත්ත චූන් කාරයෝ දාපු ත්‍රෙඩ් ගොඩක් එනව . හරිම ආතල්.
    උන් එකෙක්ටවත් මම ත්‍රෙඩ් දාල නෑ . :lol: උන්ව චූන් කරන වේනම් විදි තියනව .
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Doc, once Prabagaran said that the Singalese have very short memory, which spans about two weeks. When I see these kinds of posts, all I remember is some regime. It was like Deja Vu. I sincerely hope this post will not bump in the near future.

    Happy My Song GIF by Justin
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    හිතේ කොච්චර කැකැරෙනවාද කියලා දන්වානේ
    ඒකනේ නේද දුවන් ආවේ.
    නෑ .. දුවන් ආවේ ආරම්භක චුන් මට්ටමට ඇවිත් තියන එකෙක්ව අල්ලගන තව චූන් කරන්න පුලුවන් කියලා මම දන්නා නිසා .
    ඉන්පුට් එක චුට්ටයි දෙන්න ඕනේ ඒ වගේ උන්ට . . පදමට ත්‍රෙඩ් දාගන්න චූන් වෙච්ච වෙලාව තමයි ඒ වගේ උන්ව තියල චුන් කර කර ඉන්න නියම වෙලාව කියලා මම දන්නවා . එකයි පලවෙනි පිටුව ඉවර වෙන්න කලින් ආවේ . :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    සිරාවට යකෝ . . අපි ඕකට කෙලින්ම කියපු ඒවා විදියට ඌ එහෙනම් මේකේ ත්‍රෙඩ් දාගෙන වැලලෙන්න ඕනේ :lol:

    මෙයාලා හරි උර්තල් උන් එක්ක බලද්දී . .

    මම නිකන් ඉද්දි සර්ච් එකේ මගේ නම ගැහුවම මේ වගේ රිද්දගත්ත චූන් කාරයෝ දාපු ත්‍රෙඩ් ගොඩක් එනව . හරිම ආතල්.
    උන් එකෙක්ටවත් මම ත්‍රෙඩ් දාල නෑ . :lol: උන්ව චූන් කරන වේනම් විදි තියනව .

    චුන් චුන් ගගා එකම වචනේ පැටලෙනවාද?
    ඕක තමා පීඩනේ.
    ඕකම තමා මෙකෙ නිමිත්තත්.

    යසයි යසයි තව ලියන්න
    ඕක තමා අපිට ආස්වාදේ

    Season 3 Dancing GIF by Party Down

    නෑ .. දුවන් ආවේ ආරම්භක චුන් මට්ටමට ඇවිත් තියන එකෙක්ව අල්ලගන තව චූන් කරන්න පුලුවන් කියලා මම දන්නා නිසා .
    ඉන්පුට් එක චුට්ටයි දෙන්න ඕනේ ඒ වගේ උන්ට . . පදමට ත්‍රෙඩ් දාගන්න චූන් වෙච්ච වෙලාව තමයි ඒ වගේ උන්ව තියල චුන් කර කර ඉන්න නියම වෙලාව කියලා මම දන්නවා . එකයි පලවෙනි පිටුව ඉවර වෙන්න කලින් ආවේ . :lol:
    Season 3 Dancing GIF by Party Down

    චුන් චුන් පීඩනේට අඩනවාට කියන වචන.
    ⁣මේනියා එපිසෝඩ් එකේදි නිතරම පේන දේවල්.
    ක්ලැසික් ට්‍රයැඩ්
    ------ Post added on Nov 21, 2024 at 8:05 PM
     
    • Haha
    Reactions: shenat and nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    චුන් චුන් ගගා එකම වචනේ පැටලෙනවාද?
    ඕක තමා පීඩනේ.
    ඕකම තමා මෙකෙ නිමිත්තත්.

    යසයි යසයි තව ලියන්න
    ඕක තමා අපිට ආස්වාදේ

    Season 3 Dancing GIF by Party Down
    මම ඔය චූන් චුන් කියන එකම වචනේ දාන්නේ හේතුවක් අතුව බන් !! :lol:

    ඔය ඉතින් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව නේ රෝග නිර්ණය කරන්න යන්නේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මම ඔය චූන් චුන් කියන එකම වචනේ දාන්නේ හේතුවක් අතුව බන් !! :lol:
    එහෙම තමා ඉතින් කවුරුත් කියන්නේ.
    Icd10 මැල්ලුම් කරන් කාපු අපිට ඕවා ඇහිලා ඇහිලාම කන තෙම්පරාදු
    ඔය ඉතින් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව නේ රෝග නිර්ණය කරන්න යන්නේ .
    Meka attac.
     
    • Haha
    Reactions: nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    එහෙම තමා ඉතින් කවුරුත් කියන්නේ.
    Icd10 මැල්ලුම් කරන් කාපු අපිට ඕවා ඇහිලා ඇහිලාම කන තෙම්පරාදු
    උබලට ඕක තේරෙන්නේ නැති එකට මට කරන්න දෙයක් නෑ .
    මම නම් ඕක හැම තැනම කියන්නේ හේතුවක් ඇතුව . :rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    උබලට ඕක තේරෙන්නේ නැති එකට මට කරන්න දෙයක් නෑ .
    මම නම් ඕක හැම තැනම කියන්නේ හේතුවක් ඇතුව . :rofl:
    හැමතැනම ලියවෙන හේතුව තමා
    ⁣සෙරාගේ දාංගලේ.
    ඩොපා ⁣ගේ දාංගලේ
    එකම තමා මෙකේ නිමිත්ත.

    උඩ එකේ වෙලාවයි තනි ඉරට පස්සේ යට එකේ වෙලාවයි. 😄😄
     
    Last edited:
    • Haha
    Reactions: nul

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹටත් වෙන්නේ කවදහරි අර මේකේ හිටිය දත් කිඹුලට වුන දේ තමා.උඹට වඩා පම්පෝරි ගහපු ඵකෙක් තමා උෟත්.ඒක නිසා වැඩිය උඩ පනින්නේ නැතුව ගිහින් Netflix බල බල හිටපං..පුහු මාන්න ජෙප්පා😹😹😹
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    උඹටත් වෙන්නේ කවදහරි අර මේකේ හිටිය දත් කිඹුලට වුන දේ තමා.උඹට වඩා පම්පෝරි ගහපු ඵකෙක් තමා උෟත්.ඒක නිසා වැඩිය උඩ පනින්නේ නැතුව ගිහින් Netflix බල බල හිටපං..පුහු මාන්න ජෙප්පා😹😹😹
    පම්පොරි ගහන්න දෙයක් තියන මිනිස්සු පම්පොරි ගහනවා තමයි.

    ඇයි කටු අනිනනවා අනිනවා වගේද.
     
    • Like
    • Haha
    Reactions: shenat and nul

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පම්පොරි ගහන්න දෙයක් තියන මිනිස්සු පම්පොරි ගහනවා තමයි.

    ඇයි කටු අනිනනවා අනිනවා වගේද.

    ලංකාවේ උන්ට නාකි වෙනකොට තියෙන ලෙඩක් ඕක..ඕකට බෙහෙත් උඹ ගාවවත් නෑ..😹😹😹
     
    • Like
    Reactions: AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ලංකාවේ උන්ට නාකි වෙනකොට තියෙන ලෙඩක් ඕක..ඕකට බෙහෙත් උඹ ගාවවත් නෑ..😹😹😹
    ජිවිතේ කියාගන්න ලෙගසියක් හෝ කරපු දෙයක් නැතුව මැ⁣රෙන උන්ට ඉතින් ඔහොමවත් නිදහසට කරුණක් එපැයි. වයස කියලාවත් කියපං
     
    • Haha
    Reactions: shenat

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte

    මට නම් මූ දොස්තර කෙනෙක් ද කියලත් හෙන සැකයි අර ඡන්ද ප්‍රතිඵල මේකේ ගෙනත් අලාවපු වෙලාවේ ඉඳන්.. :lol: දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...​

    මුන් රිද්ද ගන්න රිද්ද ගනිල්ලන්ට මුන් ලගට ඩිප ට බෙහෙත් ගන්න යන උන්ගැන පව් බන් . :lol:

    මම හිතන්නේ මේ වගේ පේලි චේද තීරු දත්ත වෙන්කරල , රූප අලවල චන්දෙ කාලේ සීරියස් අරගෙන දාපු ත්‍රෙඩ් එකකට මම රිප්ලයි කරපු එකේ රිදිල්ල තාම ගිහින් නෑ . පොස්ට් වලට කෙලින් මුකුත් කියන්නේ නැතුව ඒවා කියවන් ගිහින් හැංගිලා හූ කියලා දුවනවා . වෙන් වෙන තැන් වල ලොකුවට කියවන ව . බැරිම තැන ඩිප හොදටම වැඩි වෙලා ඉස්පිරිතාලේ පැත්තකට ගිහින් ත්‍රෙඩ් එකකුත් දාල .

    ඩිප ඩිප ඩිප .............................. :P

    ඒකනෙ හුත්තො මං අවුරදු ගානක ඉදන් කියන්නෙ ඕක දොස්තර කෙනෙක් නෙවෙයි මේල් නර්ස් කෙනෙක් කියල.
    හැබෑ ලෝකෙ දොස්තර කෙනෙක්නම් මේකෙ දොස්තර කියල කියාගන්න දතකන්නෙ නෑ.

    මූ කියන්නෙනම් මේකෙ වෙන කවුරුවත් නොදන්න දේවල් ගැන මූ ත්රේඩ් දානව ඒ හින්ද මූ දොස්තර කියල. මංනම් එහෙම ඒව දැකල නෑ. අනුරාධට මූට වැඩිය දැනුමක් තියෙනව බෙහෙත් ගැන.
    ඒ හින්ද වෙලාවකට හිතෙනව මූ ඇටෙන්ඩන් කෙනෙක්ද කියලත්.
     
    • Haha
    Reactions: monson

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ඒකනෙ හුත්තො මං අවුරදු ගානක ඉදන් කියන්නෙ ඕක දොස්තර කෙනෙක් නෙවෙයි මේල් නර්ස් කෙනෙක් කියල.
    හැබෑ ලෝකෙ දොස්තර කෙනෙක්නම් මේකෙ දොස්තර කියල කියාගන්න දතකන්නෙ නෑ.

    මූ කියන්නෙනම් මේකෙ වෙන කවුරුවත් නොදන්න දේවල් ගැන මූ ත්රේඩ් දානව ඒ හින්ද මූ දොස්තර කියල. මංනම් එහෙම ඒව දැකල නෑ. අනුරාධට මූට වැඩිය දැනුමක් තියෙනව බෙහෙත් ගැන.
    ඒ හින්ද වෙලාවකට හිතෙනව මූ ඇටෙන්ඩන් කෙනෙක්ද කියලත්.
    එකම වචන වලින් ආත්ම ගානක ලියන්න එපා. වෙනස් කරලා ලියන්න. සිංහල වාග් කෝෂ දියුණුයි.

    කසුනාට උඩ කියපු සියල්ල අදාළයි. උපයා ගත් රක්ෂාව නිකං සිල්ලරට දෙන්නැ. Doc, ඊ චැනලින් හදලා තියෙන්නෙ ඒවාට තමා. අටෙන්ඩන් නෙවෙයි කුනුලොරිය අදින එකා කිව්වත් ගානක් නැ, නොදැන හරි කොහොම හරි උඹලාට ලගම ඥාතියෙක්ට කවදාහරි එන්නම එපැයි මගේ ලගට. Inner Peace 😄
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වෙලාව අරගෙන , ත්‍රෙඩ් දාල , පේලි වෙන්කරල එළිසමය ගලපලා ආයිත් ඇවිත් මැදින් මැදින් මාතෘකා bold කරල , අකුරු ලොකු කරල හෑලි ලියලා , පින්තුරෙකුත් යටින් අලවල :lol:

    අනේ මන්ද ඉතින් ... ඩිප ඩිප ඩිප තමයි . .......... :rofl:
    ඕව තමයි අපි බලාපොරොත්තු උන චූන් .. හිතුවටත් වැඩිය හෑල්ලක් ලියන්න චුන් වෙලා .
    මෙතන වැලපෙන්නැතුව අර ත්‍රෙඩ් එකට ඇවිත් කියපන් මගේ දේශපාලන මතේ මොකද්ද කියලා?