බොර දියේ මාලු බාන සොෆ්ට් වෙයර් කොම්පැනි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    සොරි කාටහරි රිදෙනවනම්. ඒත් ඇත්තම කතාව කිවෝත් සමහර උන් ඉන්ඩස්ට්‍රි එකට ඉන්නෙ ආසාවෙන් නෙමේ. උ.පෙල කරලා කැම්පස් දාලා , ආපු එක නිසා කරනවා. සමහර උන් ගෙදරින් කිව නිසා ඩිග්‍රි එක කරනවා. ඊටපස්සේ වැඩ කරන්නේ ආසාවෙන් නෙමේ. ඔය කියන තරම් අවුලක් නම් නෑ. ඉදල හිටලා වෙන්න පුලුවන්. හැම ප්‍රොජෙක්ට් එකකම හැමදාම වෙනනම් තමන් ඉන්න කම්පැනි එකේ අවුලක්. අනික 8-5 ජොබක් ඕන නම් හොදම වැඩේ රජයේ රස්සාවකට යන එක. සුපිරියට අයිසක් ගහගෙන පඩියත් අරගෙන ඉන්න තියෙන්නේ :P

    8-5හරියටම වැඩ කරල ලක්ෂ ගනන් පඩිත් ඕනනම් ඉතින් අනේ මන්දා. අනිත් දේ එකෙක්ගේ දෙන්නෙක්ගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකක් , රචනාවක් වගේ ලස්සනට ලියල දාලා අනික් උන්ගේ බ්‍රෙන්වොෂ් එකක් දාන්න බලනවා
    ඉන්ඩස්ට්‍රි එකට එන ප්‍රධානම හෙතුව ?

    මෙ ඉන්ඩස්ට්‍රි එක තමයි පඩි වැඩියෙන්ම ගෙවන්නෙ ,පඩිය බලන් තමා එන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    බොර දියේ මාලු බාන සොෆ්ට් වෙයර් කොම්පැනි..:baffled::baffled:

    ලොව ඉතා ඉහල ආදායමක් උපයන software industry එක තුල පුන්චි ලංකාවට ඇත්තේ රන් සටහනකි. ලොව ප්‍රමුඛ පෙලේ මෘදුකාන්ග බොහොමයක් නිපද වූ ඉන්ජිනේරුවන් බිහි වන්නේ මේ පුන්චි දිවයින තුලය. හොද ඉල්ලුමක් අති ඔව්න්ට බොහොමයක් පලමු පෙල රටවල් වලින් අත දිගු කල ගමන් ය. මේ ගේම් එක තුල අපේ උන් පොරවල් ය. ඒ නිසාම ලොව බොහෝ කොම්පැනි කාරයන් මෙහෙ මොල වලින් සුර ලෝකයන් තනා ගන්නේය.

    අපේ උන්ට labor law එකක් මතකම නැති ය නින්දට වඩ logical algorithm ආතල් ය. :lol:කෑමට වෙලාවක් නැතත් deadline එකට තත්පරත් දන්නේය. :P ඒක මේ industry එකේ කලාවය. මොලයට ලන්සු තියන සුද්දන්ට මේක මරු පල්ලමකි. පැය 8 වෙනුවට flexible hours කියන නමකින් මුලු දවසම හූරන් කන්නේ ය. මොනවා උනත් සල්ලි වලින් හැම දේම මනින සමාජයක එහෙව් ආයතන great place to work වන්නේය.:dull:

    කතාව පටන් ගන්නේ මෙතනිනි, බොහෝ මෘදුකාංග ඉන්ජිනේරුවන් තරුණ වයසේ පසුවෙති. ජීවිතයේ පළමු කාර්තුව පසු කර නැති ඔව්න්, ජීවිතයේ බර ගත්තා පමනි. කොතරම් පඩිය ලොකු උනත්, කාර් , ගෙවල් අයිති බැන්කු වලටය. උන්ට අත්තේ සිකුරාදා ට අඩු අඩුවෙන never ending stress එකක් පමණි.තමන් ගේ වැඩ කරන පැයක වටිනාකම නොදත් මේ උගත් ඉන්ජිනේරුවන් බහුතරයක් දන්නේ 25 වෙනිදා පඩි දිනය බව පමණි. :eek:

    අනිත් පත්තට ඔව්න්ට සත්‍ය වසමින් ගේම් ඉත්තන් එහෙ මෙහෙ කරන ලොක්කෝද නැතුවාම නොවෙයි .ඔව්න් දන්නේ ගේම් ගැසීමට මිස ගේමක් ගැසීමට නොවේ.අවාසනාවට මේ industry එක තුල ඉන්නා බොහෝ ලොක්කන් කියා ගන්නා උදවිය පඹයන් වැනිය . මෑතකදී අපිට අහන්න ලැබුණු බොහොමයක් සිධ්ධීන් වලින් එය මන්නාව පැහැදිලිවේ.
    උදාහරණයක් ලෙස ලංකාව තුල මහා නමක් මවා පෙන්වමින් පටන් ගත් යුරූපයේ (Netherlands) නමගිය ecommerce මෘදුකාංග ආයතනයක් ලියුම් කරුගේ මතකයට නැගේ.

    එහි කතාව ඉතා පැහැදිලිය, ලාබය හා ලකුණු පමණක් පසුපස දුවන නාමික අද්‍යක්ෂක මණ්ඩලයක් පාලයන කරන එම ආයතනය මේස් නොදමා සපත්තු දැමූ පොරක් වැනිය. කලිසමෙන් වැසෙන තුරාවට මරුය . නමුත් ප්‍රශ්නයක් වූ විට කතා කිරිඉමට වැරැද්ද පෙන්වා දිඉමට තරම් ඔව්න් පරිනත නොවෙති. :growl:

    ආයතනයේ ඉහලම විධායක නිලධාරීන් එය ඉතා හොදින් ලෝකයක් ඉදිරියේ පෙන්වමින් සිටී. අනුන්ගේ හැකියාවෙන් ලකුණු දා ගැනිඉමට පමණක් දන්නා ඔව්න් සමග එය වරක් කතා කල ඕනෑම කෙනෙක් සහතික දරනු ඇත. බොරු හේතු දහසක් පවසමින් තම ආයතනයෙන් විශාල පිරිසක් සතයක් වත් නොදී ගෙදර යැවිඉමට තරම් ඔව්න්ගේ හිත් අපිරිසිඳු ය. :baffled:

    රටේ නීතිය ගැන කිසිඳු තැකීමක් නොමැතිව තම සුදු මහත්තරුන්ගේ මතයට පමණක් මුල්තැන දෙමින් කල අමනා ක්‍රියාවල ප්‍රථිපල ඔව්න්ට දැන් ලැබෙමින් පවතී, මෑත අනාගතයේ ද ලැබෙනු ඇත .

    බොහොමයක් සේවකයන් තම රැකියාව දේව කාරියක් සේ සලකන්නේ හම්බ කරන කන තැනට කෙලවන්නොවුන්ට හරියන්නේ නැත යන අදහසේ සිටය . එහෙව් සේවකයන් ගොනාට අන්දවමින් කඩේ යන්නට හැකි ලොක්කන්ට කලිසම් නැතිව කාර්යාලයට පැමිණීම පොඩි දෙයකි. එයද ඉතා නුදුරු අනාගතයක එම ආයතනයේ ඉතිරි සේවකයන්ට දැකගත කැකි වනු ඇත . අවාසනාවට එයද සාදාරනය කරන ගොට්ටන් පිරිසක් එහි වෙති, නමුත් බහුතරය ඔව්න් ප්‍රතික්ෂේප කොට හමාරය.

    අනාගතයට IT industry එක ලංකාව තුල රැක ගැනීම ඔබට බාරය. තවත් මෙවැනි කතා ලියන්නට ලියුම්කරුට නොලීමට ඉදිරිපත් වූ සන්සදයන් බොහොමයකි.
    ICTA ගිවිසුමට ඔව්න් සලකූ අයුරිම, මෙම අලුත් සෙල්ලම කරන බහුජාතික ආයතන වලට වැට බැඳ ලාංකික Software industry එක ලොව බැබල වීමට එම සියලු එකමුතුවන්ට හැකි වේවායි අපි සියල්ලෝ ම ප්‍රර්ථනා කරමු. :):love:
    මේක තේරුම් අරන් සමුදුන්නා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    950
    1,565
    93
    තාම ලංකාවේ කොම්පැණියක වැඩ කල නැති පොඩ්ඩෙකි ලොකු අයියලා කියන දේවල් බලන් ඉන්නවා
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    mokadda uba weda karapu company eka :D
    Awrudu 8kadi weda kala company keepayaka...
    Lokuma eka thama ara Nawala Pan Asia eka gawa tibba marketing firm eka... Team lead hitiye pissu pakek...
    Api site launch ekakata, dawas 4k eka digata office eke jeevath una... Office ekema nala karala budiyagena... uu awe na habai..
    Saturday Sunday weda karalath, Monday niwaduwak dala gedara hitiyama uu call karala talk ekak issue kala

    Eeta passe dawasema resignation dunna... aru mama ayn wena dawase hangila hitiye. Waradilawath uu mata aye talk issue kala nam gahanawa hodi berenna eka athulema

    Habai, office wala hitapu ekama eka Tamil, Muslim ekekge oya wage kepili ketili jara weda tibbe naha... Mamath Sinhala tama upathin, eth mama Sinhala kadeykatawath yanne naha dan nam...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ෆ්ලෙක්සිබල් තමයි බන් ඉතින්...8-5 කියල එකක් නැහැ..ටාස්ක් වලට එස්ටිමෙශන් දීලනෙ අසයින් කරන්නේ...ඒක බලල කරන්න බැරි වැඩක් නම් ඒක කියපන්...සාමන්යෙන් එස්ටිමෙට් හදන්නේ පැය 8ට..ඕකට තව බෆර් ටයිම් එකකුත් දානවා...ප්‍රශ්නෙ ඉතින් ගොඩක් නොසිතූ දෙවල් වෙන්නන් පුලුවන්...එහෙම උනාම හිතුවට වැඩිය ඇදෙනව..ඒකයි බෆ එකක් දෙන්නෙ..ඒකත් මදි වෙනව...ඒක ඉතින් එස්ටිමෙශන් වලින් හදාගන්න ඔනේ..

    හැම වෙලෙම අර්ජන්ට් ටාස්ක් එනවනම් කම්පනි එකේ අවුලක්..මනෙජ්මන්ට් එක හරි නැහැ..වෙන එකකට පලයන්...හොද කම්පනි තියෙනව වර්ක් ලයිෆ් බලන්ස් එක බලන..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,269
    113
    33
    ෆින්ලන්ඩ්

    Ado ae company aeke patta keli innawa ne...
    aetule aewun adinawa ne.

    un bun WordPress ne karanne. uba WordPress da kale..?
    ape company aekaking karapu project aekakata SEO / data entry karanna pattama kellak awa.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Ado ae company aeke patta keli innawa ne...
    aetule aewun adinawa ne.

    un bun WordPress ne karanne. uba WordPress da kale..?
    ape company aekaking karapu project aekakata SEO / data entry karanna pattama kellak awa.
    Mama hitiye software eng team eke, marketing eun thamay WP karanne... Kaali nam innawa thama.. Kattiya ithin pani halagatta gamanmai
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ෆ්ලෙක්සිබල් තමයි බන් ඉතින්...8-5 කියල එකක් නැහැ..ටාස්ක් වලට එස්ටිමෙශන් දීලනෙ අසයින් කරන්නේ...ඒක බලල කරන්න බැරි වැඩක් නම් ඒක කියපන්...සාමන්යෙන් එස්ටිමෙට් හදන්නේ පැය 8ට..ඕකට තව බෆර් ටයිම් එකකුත් දානවා...ප්‍රශ්නෙ ඉතින් ගොඩක් නොසිතූ දෙවල් වෙන්නන් පුලුවන්...එහෙම උනාම හිතුවට වැඩිය ඇදෙනව..ඒකයි බෆ එකක් දෙන්නෙ..ඒකත් මදි වෙනව...ඒක ඉතින් එස්ටිමෙශන් වලින් හදාගන්න ඔනේ..

    හැම වෙලෙම අර්ජන්ට් ටාස්ක් එනවනම් කම්පනි එකේ අවුලක්..මනෙජ්මන්ට් එක හරි නැහැ..වෙන එකකට පලයන්...හොද කම්පනි තියෙනව වර්ක් ලයිෆ් බලන්ස් එක බලන..
    aniwa maath okamai keewe :D nahayen adanawa methana prashne therum nogena
     
    • Like
    Reactions: kolavari

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    sitha niwana katha, kee denek divorce da? serama hari kiyapanko, boru pora wena mails :P

    8-5 mindset ekata weda karala ahthatama loku deyak karanna baha ban
    samahara weda tiyanawa night ekak gahala hackathon mode gihilla karanna oni. ehema gahuwa kiyala 365 oka karanna oni naha
    kawuru hari ohoma dawasa paya 12k 15k weda eka digata karama nikanma exhaust wenawa

    ehema weda karala break ekak ganna thaman danaganna oni. Good for health as well ;)
     
    • Like
    Reactions: niyomax

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Awrudu 8kadi weda kala company keepayaka...
    Lokuma eka thama ara Nawala Pan Asia eka gawa tibba marketing firm eka... Team lead hitiye pissu pakek...
    Api site launch ekakata, dawas 4k eka digata office eke jeevath una... Office ekema nala karala budiyagena... uu awe na habai..
    Saturday Sunday weda karalath, Monday niwaduwak dala gedara hitiyama uu call karala talk ekak issue kala

    Eeta passe dawasema resignation dunna... aru mama ayn wena dawase hangila hitiye. Waradilawath uu mata aye talk issue kala nam gahanawa hodi berenna eka athulema

    Habai, office wala hitapu ekama eka Tamil, Muslim ekekge oya wage kepili ketili jara weda tibbe naha... Mamath Sinhala tama upathin, eth mama Sinhala kadeykatawath yanne naha dan nam...

    E marketing eye eke neda me kiyanne...