ඉන්ඩස්ට්‍රි එකට එන ප්‍රධානම හෙතුව ?සොරි කාටහරි රිදෙනවනම්. ඒත් ඇත්තම කතාව කිවෝත් සමහර උන් ඉන්ඩස්ට්‍රි එකට ඉන්නෙ ආසාවෙන් නෙමේ. උ.පෙල කරලා කැම්පස් දාලා , ආපු එක නිසා කරනවා. සමහර උන් ගෙදරින් කිව නිසා ඩිග්රි එක කරනවා. ඊටපස්සේ වැඩ කරන්නේ ආසාවෙන් නෙමේ. ඔය කියන තරම් අවුලක් නම් නෑ. ඉදල හිටලා වෙන්න පුලුවන්. හැම ප්‍රොජෙක්ට් එකකම හැමදාම වෙනනම් තමන් ඉන්න කම්පැනි එකේ අවුලක්. අනික 8-5 ජොබක් ඕන නම් හොදම වැඩේ රජයේ රස්සාවකට යන එක. සුපිරියට අයිසක් ගහගෙන පඩියත් අරගෙන ඉන්න තියෙන්නේ
8-5හරියටම වැඩ කරල ලක්ෂ ගනන් පඩිත් ඕනනම් ඉතින් අනේ මන්දා. අනිත් දේ එකෙක්ගේ දෙන්නෙක්ගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකක් , රචනාවක් වගේ ලස්සනට ලියල දාලා අනික් උන්ගේ බ්රෙන්වොෂ් එකක් දාන්න බලනවා
මෙ ඉන්ඩස්ට්‍රි එක තමයි පඩි වැඩියෙන්ම ගෙවන්නෙ ,පඩිය බලන් තමා එන්නෙ


කෑමට වෙලාවක් නැතත් deadline එකට තත්පරත් දන්නේය. 





