Oke mama kiana team lead dial eka ta ona IDE/Editor eka thamay api use karanna one.E marketing eye eke neda me kiyanne...
VSCode use karanawa dekala Sublime witarak use karanna kiwwa.
Apita laptop eke witarak weda karanna amarui monitor ekakuth one kiwwama mangement ekata, aruu lede damma na one na kiala

කෑමට වෙලාවක් නැතත් deadline එකට තත්පරත් දන්නේය.
ඒක මේ industry එකේ කලාවය. මොලයට ලන්සු තියන සුද්දන්ට මේක මරු පල්ලමකි. පැය 8 වෙනුවට flexible hours කියන නමකින් මුලු දවසම හූරන් කන්නේ ය. මොනවා උනත් සල්ලි වලින් හැම දේම මනින සමාජයක එහෙව් ආයතන great place to work වන්නේය.
