බොර දියේ මාලු බාන සොෆ්ට් වෙයර් කොම්පැනි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Oke mama kiana team lead dial eka ta ona IDE/Editor eka thamay api use karanna one.
    VSCode use karanawa dekala Sublime witarak use karanna kiwwa.
    Apita laptop eke witarak weda karanna amarui monitor ekakuth one kiwwama mangement ekata, aruu lede damma na one na kiala

    උබ ඉතින් මේ වගේ කම්පැනි එකක වැඩකරල ලංකාවේ අනික් කම්පැනි ගැන judge කරන්න එපා. ඒකතමා මම කීවේ උබ ට හොද තැනක වැඩකරන්න සෙට් වෙලා නෑ හොද ටිම් එකක් එක්ක. දැන් අහන්න එපා මොනවද ඒ කම්පැනි කියල :D
     
    • Like
    Reactions: icepack and D_Mad

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    උබ ඉතින් මේ වගේ කම්පැනි එකක වැඩකරල ලංකාවේ අනික් කම්පැනි ගැන judge කරන්න එපා. ඒකතමා මම කීවේ උබ ට හොද තැනක වැඩකරන්න සෙට් වෙලා නෑ හොද ටිම් එකක් එක්ක. දැන් අහන්න එපා මොනවද ඒ කම්පැනි කියල :D
    Ha! Api ithin podi minissune ban.
     
    • Sad
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ha! Api ithin podi minissune ban.

    උබට ඉතින් මම කියන්න යනදේ තේරෙන්නේ නැත්නම් මට අදාල නෑ. උබ මුලින් කියල තියෙන එකටයි කිවේ.


    8-5 mindset ekata weda karala ahthatama loku deyak karanna baha ban
    samahara weda tiyanawa night ekak gahala hackathon mode gihilla karanna oni. ehema gahuwa kiyala 365 oka karanna oni naha
    kawuru hari ohoma dawasa paya 12k 15k weda eka digata karama nikanma exhaust wenawa

    ehema weda karala break ekak ganna thaman danaganna oni. Good for health as well ;)

    ඕකේ ගන්න එක්ස්පිරියන්ස් එක ඉතින් පට්ට වටිනවා , migrate වුනත් හොද කම්පැනි එකක හොද ගානකට යන්න පුලුවන්. මොකෝ දැන් ස*ස ලොක්ක කෝඩ්ජෙන් පැත්තේ ගියේ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබ ඉතින් මේ වගේ කම්පැනි එකක වැඩකරල ලංකාවේ අනික් කම්පැනි ගැන judge කරන්න එපා. ඒකතමා මම කීවේ උබ ට හොද තැනක වැඩකරන්න සෙට් වෙලා නෑ හොද ටිම් එකක් එක්ක. දැන් අහන්න එපා මොනවද ඒ කම්පැනි කියල :D

    Ow bn hama ekama ehema naha..
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    පොඩි ඇත්තක් නම් කියවුනා. මැරෙනකම් වැඩ කරලා ලකුණු ටික දාගන්න නම් සෙට් එකක් ඉන්නවා. අන්න උන්ට මේවගේ ෆීල්ඩ් වලින් හොඳට ම උපයන්න පුළුවන්. වැඩෙත් බෑ හැබැයි දන්නවා කියල පෙන්නලා ලකුණු දාගන්න අය
    Sure da. Man danna widihata nam wada bari katin wada karana eka software industry eke di fail
     
    • Like
    Reactions: niyomax

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Oke mama kiana team lead dial eka ta ona IDE/Editor eka thamay api use karanna one.
    VSCode use karanawa dekala Sublime witarak use karanna kiwwa.
    Apita laptop eke witarak weda karanna amarui monitor ekakuth one kiwwama mangement ekata, aruu lede damma na one na kiala
    රජිත දහනායක කොහොමද ? එතකොට සුරන්ගයා එහෙම කොහොමද ?
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    අපේ උන්ට labor law එකක් මතකම නැති ය නින්දට වඩ logical algorithm ආතල් ය. :lol:කෑමට වෙලාවක් නැතත් deadline එකට තත්පරත් දන්නේය. :P ඒක මේ industry එකේ කලාවය. මොලයට ලන්සු තියන සුද්දන්ට මේක මරු පල්ලමකි. පැය 8 වෙනුවට flexible hours කියන නමකින් මුලු දවසම හූරන් කන්නේ ය. මොනවා උනත් සල්ලි වලින් හැම දේම මනින සමාජයක එහෙව් ආයතන great place to work වන්නේය.:dull:

    මොනා උනත් මසුරන් කතාව... Work From Home කියල තව මරවනවා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මොනා උනත් මසුරන් කතාව... Work From Home කියල තව මරවනවා
    ඡන්දෙන් පස්සේ රජයේ රස්සාව වලට ගන්න පිරිස වැඩි කරනවා.පොඩ්ඩක් හොයල බලල පලයං. සුපිරියට ආතල් එකේ ඉන්න පුලුවන්
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Maseta Sathi 52i
    Software DEv walata padi denne per 2 weeks ( oversease ) ..
    52/4 = 13 ......
    ape eunta hambenne masa 12kata padi awruddakata.......1 maseka padi na....
     

    ayad.T

    Member
    Aug 1, 2020
    1
    0
    1
    සොරි කාටහරි රිදෙනවනම්. ඒත් ඇත්තම කතාව කිවෝත් සමහර උන් ඉන්ඩස්ට්‍රි එකට ඉන්නෙ ආසාවෙන් නෙමේ. උ.පෙල කරලා කැම්පස් දාලා , ආපු එක නිසා කරනවා. සමහර උන් ගෙදරින් කිව නිසා ඩිග්‍රි එක කරනවා. ඊටපස්සේ වැඩ කරන්නේ ආසාවෙන් නෙමේ. ඔය කියන තරම් අවුලක් නම් නෑ. ඉදල හිටලා වෙන්න පුලුවන්. හැම ප්‍රොජෙක්ට් එකකම හැමදාම වෙනනම් තමන් ඉන්න කම්පැනි එකේ අවුලක්. අනික 8-5 ජොබක් ඕන නම් හොදම වැඩේ රජයේ රස්සාවකට යන එක. සුපිරියට අයිසක් ගහගෙන පඩියත් අරගෙන ඉන්න තියෙන්නේ :P

    8-5හරියටම වැඩ කරල ලක්ෂ ගනන් පඩිත් ඕනනම් ඉතින් අනේ මන්දා. අනිත් දේ එකෙක්ගේ දෙන්නෙක්ගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකක් , රචනාවක් වගේ ලස්සනට ලියල දාලා අනික් උන්ගේ බ්‍රෙන්වොෂ් එකක් දාන්න බලනවා

    8-5 ඇතුලත තමාගේ වැඩ කොටස ඉවර කරන්න බැරිව බොරුවට රෑ වෙනකන් office එකේ කාලේ කාලා ලොකුවට අනිත් අයට පෙන්නනවා හරි කැප වීමෙන් වැඩ කියලා. කරුමෙට බොසාත් ඔය ටයිප් එකේම වැඩ බැරි ටාසන් කෙනෙක් නං වැඩ කරන එවුන්ට දෙය්යන්ගේ පිහිටම තමයි.