බොර දිය පොකුණ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    සත් වසක් තිස්සේ තහනමට ලක්ව තිබූ විදෙස් සිනමා උළෙල නියෝජනය කළ සතයජිත් මාඉටිපේ නිර්මාණය කළ බොර දිය පොකුණ සිනමා පටය වාරනයෙන් මිදි ශ්‍රි ලංකේය සිනමා ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණිමට නියමිතව ඇත.

    කටුනායක නිදහස් වෙළද කළාපයේ එකම නවාතැනක නවාතැන් ගෙන සිටින වෙනස් ගති පැවතුම් ඇති තරුණියන් තිදෙනෙක් සහ හමුදා සෙබළෙකු වටා ගෙති ඇති බොර දිය පොකුණ සිනමා වෘතාන්තයට රංගනයෙන් කෞශලයා ප්‍රනාන්දු, ධර්මසිරි බණ්ඩාරනායක, ඩිලානි අබේවර්ධන, විණා ජයකොඩි, අයිරාංගනී සේරසිංහ, ගිහාන් ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න සහ චන්ද්‍රා කළුආරච්චි යන රංගන ශිලපීන් දායකත්වය දක්වති