බොල් ණයක් කියන්නේ මොකද්ද ??

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    බොල් ණයක් කියන්නේ මොකද්ද ??

    අනේ දන්න කෙනෙක් කියල දෙන්නකෝ බොල් ණයක් කියන්නේ මොකද්ද කියල
     
    • Like
    Reactions: DjAtrocity

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    හම්බෙන්නේ නෑ කියල හිතින් අත ඇරලා දාල තියෙන ණය..
    උදා - උඹ මිනිහෙක්ට නයක් දුන්න.. ඌ මලා.. දැන් ඒ ණය ආයේ ගන්න විදිහක් නැති හින්ද උඹ එක හිතින් අත ඇරලා දැම්මම එක බොල් ණයක් වෙනවා..
     
    • Like
    Reactions: cmsgun
    May 5, 2016
    68
    12
    0
    බොල් ණය කියන්නෙ බං කාට හරි ණයක් දෙනකොට නිකං සල්ලි අතට දෙන්නෙ නැහැනේ. මොකකට හරි දාලා දෙන්නේ. ඒ දාලා දෙන භාජනයට පොඩ්ඩක් තට්ටු කරල බලන්න ඕන සද්දෙ බොල් හඬක්ද එන්නෙ කියලා. එහෙම බොල් හඬක් එනව නම් ඒක බොල් ණය කියලා කියන්නේ. ඇයි යකෝ ඕක දන්නෙ නැද්ද ?:oo:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    හම්බෙන්නේ නෑ කියල හිතින් අත ඇරලා දාල තියෙන ණය..
    උදා - උඹ මිනිහෙක්ට නයක් දුන්න.. ඌ මලා.. දැන් ඒ ණය ආයේ ගන්න විදිහක් නැති හින්ද උඹ එක හිතින් අත ඇරලා දැම්මම එක බොල් ණයක් වෙනවා..

    ela machoo
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    බොල් ණය කියන්නෙ බං කාට හරි ණයක් දෙනකොට නිකං සල්ලි අතට දෙන්නෙ නැහැනේ. මොකකට හරි දාලා දෙන්නේ. ඒ දාලා දෙන භාජනයට පොඩ්ඩක් තට්ටු කරල බලන්න ඕන සද්දෙ බොල් හඬක්ද එන්නෙ කියලා. එහෙම බොල් හඬක් එනව නම් ඒක බොල් ණය කියලා කියන්නේ. ඇයි යකෝ ඕක දන්නෙ නැද්ද ?:oo:

    ඔව් මචන් සද්දයක් එනවා නම් හෝදඉ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Bad debts , or non performing loans. The way a loan is categorized may differ depending on accounting principles and market regulations. Eg some regulations require a debt to be classified as bad debt if no transaction was made in 6 months. Sometimes bad debts can be recovered by payment or by recovery through sale of securities.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    නැදැයන්ට දුන්න සල්ලි
    හොදම යාලුවන්ට දුන්න සල්ලි

    තව කවුරු හරි ණය ගැන කතා කරද්දි ඔවා බොල් ණය නේ කිව්වොත් එතන පටන් ඔය ඔක්කොම අයියෝ සල්ලි !
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,354
    1
    17,040
    113
    −273.15°C
    උඹ කාට හරි ණයක් දුන්නා කියමු,ගත්තා එකා මලා,නැත්නම් ඌ බංකලොත් උනා.එතකොට උඹ දීපු සල්ලි උඹට ආයේ ලැබෙන්නෙ නෑ,ඒකට තමයි බොල් ණය කියන්නේ.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    බෝල් ණය - වියාපාරයක් කරන යනකොට එතිවෙන නය ගතියන්ගෙන් ඒ ව ආයේ අය කර ගන්න බැරි බව තේරුණාම ඒවා වත්කම් වලින් ඉවත් කරන එකට තම කියන්නේ බෝල් ණය කපා හරිනවා කියලා

    ගිණුම් කරන ප්‍රමිත වල ඕක ලස්සනනට විස්තර කරලා තියනවා

    උපචිත පදනම මත වියපර කටයුතු කරන යන අස්තින්ගේ කියලා පටන් ගෙන