බොල් ණයක් කියන්නේ මොකද්ද ??
අනේ දන්න කෙනෙක් කියල දෙන්නකෝ බොල් ණයක් කියන්නේ මොකද්ද කියල
අනේ දන්න කෙනෙක් කියල දෙන්නකෝ බොල් ණයක් කියන්නේ මොකද්ද කියල

හම්බෙන්නේ නෑ කියල හිතින් අත ඇරලා දාල තියෙන ණය..
උදා - උඹ මිනිහෙක්ට නයක් දුන්න.. ඌ මලා.. දැන් ඒ ණය ආයේ ගන්න විදිහක් නැති හින්ද උඹ එක හිතින් අත ඇරලා දැම්මම එක බොල් ණයක් වෙනවා..
බොල් ණය කියන්නෙ බං කාට හරි ණයක් දෙනකොට නිකං සල්ලි අතට දෙන්නෙ නැහැනේ. මොකකට හරි දාලා දෙන්නේ. ඒ දාලා දෙන භාජනයට පොඩ්ඩක් තට්ටු කරල බලන්න ඕන සද්දෙ බොල් හඬක්ද එන්නෙ කියලා. එහෙම බොල් හඬක් එනව නම් ඒක බොල් ණය කියලා කියන්නේ. ඇයි යකෝ ඕක දන්නෙ නැද්ද ?![]()
කෑල්ලට දුන්න සල්ලි [/QUOTE]
Me kiyala thiyenne hariyatama. ... dunna dunna ma thama...aemath labenawa boru