බොලාගේ යාළුවෙලා ඉන්න කෙල්ලොත් මේ වගේද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    වැඩිය දඟලන්නේ නැති අර බල්ල වගේ ඔලුව නමා ගෙන ඉන්න කෙල්ලෝ ඉන්නවා. මිනිහා මොනවා කරත් කර බාගෙන ඉන්න.. හැබැයි ඒ වගේ උන් සෙට් වෙන්නේ නපුරු උන්ට.. ඉතින් කෙල්ලව මරාගෙන කන්නේ නැති ටික විතරයි. හොඳ කොල්ලන් ට සෙට් වෙන්නේම නපුරු ගැහැණුන්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,148
    113
    34
    Kalutara

    අඩෝ එහෙම කෙල්ලෙක් සෙට් වෙනවා නම් මරු නේද. :baffled:

    I think your ex

    6.32 idan balnna

    අපෝ ඔව් ඔහොම්මම තමා. වෙලාවට තමා ඒක නැති වුනේ බලන් ගියාම. නැත්තන් වසන්න හම්බෙන්නේ නෑ. :dull:

    toxic kellek wage. wena kellek hoyaganna eka agata gunai
    ඔව් බන්. මීට වඩා දාහකින් හොඳ එක්ක හොයාගතහැකි ලොවෙත්.

    කෙල්ලො මල කරුමයක් බං
    ඇතුවත් බෑ නැතුවත් බෑ.. :(

    Na ban. Ohoma kello ekka inna ba. Oka nathara una eka hodai. Hamadama nathnam Drama.

    Minissu athin waradi wenawa. Ewa hadaganna udaw karana thanak wenna oni relationship ekak unama. Ehema nathi thanaka settle wenna epa. Owa toxic traits thamai.

    hamadema wenne hodata. Passe dawasaka therei eka.
    අපිව ප්‍රතික්ෂේප වෙනවා නං ආයේ ආයේ කරදර කර කර පිටිපස්සෙන් ගිහිං වැඩක් නැහැ.

    හිත හදාගන්න කොච්චර අමාරු උනත්, අපේ ගැන හැගීමක් ඒ කෙනාට නැත්තං අපි ආදරේ කර කර බලාගෙන ඉන්න එකෙන් තේරුමක් නැහැ.
    ලව් එකක් බිඳුනම මුල් සතියේ වගේ කෙල්ලට දුක වැඩියි. කොල්ලට එච්චර ගානක් නැහැ. ඉතින් කෙල්ල සතියක් ඇතුලත අඩලා හරි කොහොම හරි හිත හදා ගන්නවා.
    කොල්ලට දුක හිතෙන්නේ සති දෙක තුනක් ගියාම පස්සේ. සමහර විට ඔය දුක, හිස්කම ජිවිත කාලෙම තියෙන්න පුළුවන්.
    ඒක තමයි මිනිස් ස්භාවය.
    එක ඇත්ත බන්. හැමදේම සිද්ද වෙන්නේ හොඳට. :love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,148
    113
    34
    Kalutara
    කෙල්ලෙක් ඕන උනාම තේ පාරක් ගහපං ආයි උබට හිතෙයි ඕන නෑ කියල
    කෙල්ලෙක් ඉන්නකොට අතේ ගහන්න ඕනත් නෑ හැබැයි. :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,148
    113
    34
    Kalutara
    Narcissist abuse...toxic people
    ඒකි වැඩ කරන්නේ fb එකේ පේජ් වලා තියෙන පෝස්ට් අනුව. එව්වයෙනේ තියෙන්නේ ප්‍රශ්නයක් වුනාම නිහඬව ඉන්න එක තමා හොඳම විසඳුම කියල. එව්වා තමා ෂෙයාර් කරන්නෙත්.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒකි වැඩ කරන්නේ fb එකේ පේජ් වලා තියෙන පෝස්ට් අනුව. එව්වයෙනේ තියෙන්නේ ප්‍රශ්නයක් වුනාම නිහඬව ඉන්න එක තමා හොඳම විසඳුම කියල. එව්වා තමා ෂෙයාර් කරන්නෙත්.
    Umbt set wechcha nathi ekath hodai
     
    • Love
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owa maha lokuwata serious ganna epa ban. kella uba ekka innakan ubath shape eke hitapan.
    kella nikan out yanawa wage danunoth, ubath paduwe hitapan, ekima yanawa kiyala yanawanam, ok good luck kiyala oluwa clear karagena tika dawasakta nidahase idala kalpana karapan ai eki giye kiyala. ube awulak thiyanam eka hadagena 2nd kella ry karapan,

    mentally watenna tharan owa hithanna epa
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඒකි වැඩ කරන්නේ fb එකේ පේජ් වලා තියෙන පෝස්ට් අනුව. එව්වයෙනේ තියෙන්නේ ප්‍රශ්නයක් වුනාම නිහඬව ඉන්න එක තමා හොඳම විසඳුම කියල. එව්වා තමා ෂෙයාර් කරන්නෙත්.
    images (1).jpeg
     
    • Haha
    Reactions: Heshan Daminda

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    කෙල්ලෙක් ඕන උනාම තේ පාරක් ගහපං ආයි උබට හිතෙයි ඕන නෑ කියල
    කෙල්ලෙක් ඉන්නකොට අතේ ගහන්න ඕනත් නෑ හැබැයි. :baffled:
    තේ ගැහුවට පස්සෙත් ඕන කියල හිතෙන කෙල්ලෙක් හොයාගනින් :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඒකි වැඩ කරන්නේ fb එකේ පේජ් වලා තියෙන පෝස්ට් අනුව. එව්වයෙනේ තියෙන්නේ ප්‍රශ්නයක් වුනාම නිහඬව ඉන්න එක තමා හොඳම විසඳුම කියල. එව්වා තමා ෂෙයාර් කරන්නෙත්.
    FB නම් මිනිස්සුන්ගේ ඔලු කනවා, විශේසයෙන්ම ගැණු group. ඒවයෙන් උපදෙස් ගන්න ගියොත් තමනුත් වටේ ඉන්න අයත් ඔක්කොම විනාස කරගෙන තමා නවතින්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    FB නම් මිනිස්සුන්ගේ ඔලු කනවා, විශේසයෙන්ම ගැණු group. ඒවයෙන් උපදෙස් ගන්න ගියොත් තමනුත් වටේ ඉන්න අයත් ඔක්කොම විනාස කරගෙන තමා නවතින්නේ.
    ගෑණුන්ට වරදින පොයින්ට් එක. මේ පේජ් වල උපදෙස් දෙන උන් එකෙක්වත් තමන්ගේ ලයිෆ් එක හදාගත්ත උන් නෙවෙයි...... උන් වෙන අරමුණක් හිතේ තියන් අනික් උන්ව වටේ යවනව. මේව සිරා ගන්න උන් ට කෙලවෙනවා......