TV Series..? Download/Watch Online?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පට්ටනේ බන් :D

    ගොඩාක්ම පරණ ඒවා නෑ මචන්... ඒ උනාට 2010 වගේ ඉඳන් ඒවා ඔක්කෝම ලිස්ට් එකේ තියෙනවා. ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙනකන් බලන් ඉන්න ඕනත් නෑ. නෙට් හොඳයිනම් සින් සින් ගාලා බෑවෙයි. ;)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Da vinci deamons balapan machan.. Patta. 55 minutes. Ekak balapanko mama kiyanawata. Low budget newei karala thiyenne.

    උබට මන් කිව්ව එක තේරිලා නැහැනේ බන්..මන් කිව්වේ දැන් එන එව්වගේ කිසි ගතියක් නැහැ කියලා...Da vinci blala thiye.මන් බලලා තියෙනවා TV Series 264 [USA / UK] විතර .

    සතියකට 40 - 60 අතර episode බැලෙනවා අනිවා..දැන් එන එව්වා හොදටම මදි :sorry: last Week

    mail

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට මන් කිව්ව එක තේරිලා නැහැනේ බන්..මන් කිව්වේ දැන් එන එව්වගේ කිසි ගතියක් නැහැ කියලා...Da vinci blala thiye.මන් බලලා තියෙනවා TV Series 264 [USA / UK] විතර .

    සතියකට 40 - 60 අතර episode බැලෙනවා අනිවා..දැන් එන එව්වා හොදටම මදි :sorry: last Week

    mail

    ඒකනම් ඇත්ත තමයි. මමත් ටිකයි බලන්නේ දැන්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඒකනම් ඇත්ත තමයි. මමත් ටිකයි බලන්නේ දැන්.

    බලනවට බලනවා..ඇබ්බැහි වෙලා නේ තියෙන්නේ..කුඩු ගහනවා වගේ තමා :yes: