720p TV Series? Totally Free??
නොමිලේ ටීවී සීරිස් ඩවුන්ලෝඩ් කරන්න, ඔන්ලයින් බලන්න ආස ද..? 720p quality ද ඕනේ..? අවුලක් නෑ... මෙතනට සෙට් වෙන්න. මම නම් 720p පලනවා මේවලින්..
100% නොමිලේ.. බොරුවට එක එක account හදන්න ඕනත් නෑ. IDM තියෙන අයට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. එහෙම ඕනත් නෑ. KM Player තියෙන අයට මේක stream කරලා බලන්න පුලුවන්.
http://www.couchtuner.eu/
http://clickplay.to/
මේකේ URL එක KM Player එකට දීලා open කරන්න. ටික වෙලාවකින් buffer වෙන්න ගනී වීඩියෝ එක. ඊට පස්සේ subtitle දාලා බලන්න..
ඔය දෙවෙනි ලින්ක් එකෙන් බලන්න අවුලක් ආවොත් යන්න. "Choose Alternative Stream" එතකොට හරි.
IDM, KM Player නැත්නම් බය වෙන්න එපා. මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක්. නිකන් බලන්න ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා මුලදී. මොකෝ මම ඇවිත් මේ ටික Install කරලා දීල යන්න ඈ..
IDM Direct Download
KM Player
Mozilla Firefox අයට පොඩි ප්ලගින් එකක්.
Add on Link
ඕක දාගත්තට පස්සේ මෙන්න මෙහෙමයි වැඩේ කරනනේ..
ඔන්න මට කිරියේ කොල්ලෙක් කියුවා මේවල ඇඩ් වැඩී කියලා. ඔන්න එහෙනම් හොඳ ඇඩ් බ්ලොකර් එකකුත් දාගමු. අපෙන් ටිකක් ඇඩ් බ්ලොක් උනයි කියලා උන්ට පාඩු වෙන එකක් නෑනේ..
Google Chrome
Mozilla Firefox
මේ මම බාපු ඒවායින් ටිකක්.
එහෙනම් ජය වේවා, අනික් අයටත් බලන්න පොඩි කමෙන්ටුවක් දාලා යමු.
වැඩේට කැමතී නම්
සලකන්න පුලුවන්...!!

Last edited:

අහ් එහෙනම් අවුලක් නෑ, මම ඇඩ් බ්ලොක් කරන එකක් දාල නෑ බං.
ඇඩ්සෙන්ස් එහෙම කරන උනුත් කීයක් හරි හොයාගන්න ඕන නෙ ඒ නිසා.
මවුස් pointer එක නිකන් අරන් ගියත් ඇඩ් එනව බං.