බොලා කූඩු හැදුවයි ?

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    waradi ban. Budunge dharmaya danna kenek adanne na ban.
    Dansal dana eka hodai.
    Kali talk karanna thahanamak na. waradakuth na.
    party dannath thahanamak na, oya kisima ekaka avlak na.
    ඔවු එහෙම කියනවනම් බුදුහාමුදුරුවන් දේශනා කලේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපදින්න කියල තමයි..ඒ මග පිලිපදිනවනම් මේ ලෝකයෙ මිනිස්සු කරන කිසිම දෙයක් අදාල නැ...තමන්ගෙ පාඩුවෙ හරි විදිහට ජිවත් වෙන එක තමයි හරි..ඒක ඇත්ත
     
    • Like
    Reactions: animation

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ඔක්කොම විකෘති වෙලා තියෙන්නෙ බං හදන්න බැරි තරමට
    එකෙක්වත් නැ බුදුහාමුදුරුවන්ගෙ දර්ශනය පිලිපදින..
    දැන් තනිකරම තියෙන්නෙ විකාරරුපි වෙච්ච දෙයක් ඕවාසේරම බිස්නස්

    ahuwoth kiyanne awurudu 2500 monawada ekalu
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    අච්චර උසට? 🤔 ගෙදර පුවක් ගහක් තිබුනා අවුරුදු ගානටම අඩි හය හතකට වඩා ලොකු වුනේ නෑ.
    පුවක් ගස් කොච්චර උසගියත් වැඩක් නැ පරන වුනත් වැඩක් නැ ඕකෙන් ගන්න ගෙඩිටිකනම් පට්ට වටිනවා.අනික පටස් ගාලා පැලවෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,601
    113
    එකමත් එක රටක
    බුදුහාමුදුරුවන් දේශනා කරපු දේ හරියට පිලිපදින මනුස්සයෙක්නම් ඕවා හද හද ඉන්නැ පැත්තකට වෙලා අඬන්න ඕන දවසක් හෙට හරිනම්...මොකද බුදුහාමුදුරුවන්ගෙ පර්නිර්වානය වුන දවස නිසා. ඒකට අපෙ උන් එදාට පාටි දානව දන්සල් දෙනවා කැලි ටොක් කරනවා අසමජ්ජාති වැඩ සේරම එදාට කරනවා...විකෘති සෝමබිල ඉන්නෙ දැන් බහුජ්ජ කියාගෙන
    ඉපදුන එක සිහි කරල birthday පාටි දැම්මට කමක් නැද්ද ?

    නැත්නම් ඉපදුන එකට අඩනව වගේ නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    හදන මිනිස්සු ඕකෙන් අනිත්‍ය මෙනෙහිකරනවා. ආදරෙන් අමාරුවෙන් හදලා පස්සේ පිච්චිලා ගියාම හිත සතුටට දුකට වෙන්වීමට පුරුදුවෙනවා.
     
    • Haha
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඉපදුන එක සිහි කරල birthday පාටි දැම්මට කමක් නැද්ද ?

    නැත්නම් ඉපදුන එකට අඩනව වගේ නේ.
    තර්ක කිරිම් වැඩක් නැ ඇත්ත දැකපු එකා ප්‍රයෝජනය ගනි නැති එකා අනවරත ගමන හැමදාම යයි

    හදන මිනිස්සු ඕකෙන් අනිත්‍ය මෙනෙහිකරනවා. ආදරෙන් අමාරුවෙන් හදලා පස්සේ පිච්චිලා ගියාම හිත සතුටට දුකට වෙන්වීමට පුරුදුවෙනවා.
    වැස්සට තෙමෙනවට ඉටිකොල දාලා බල්බ් වලට පිච්චෙනවද 🫡
    ------ Post added on May 22, 2024 at 5:55 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුවක් ගස් කොච්චර උසගියත් වැඩක් නැ පරන වුනත් වැඩක් නැ ඕකෙන් ගන්න ගෙඩිටිකනම් පට්ට වටිනවා.අනික පටස් ගාලා පැලවෙනවා
    ඒක තමයි කියන්නේ. මුං පිස්සෝ වගේ කපනවනේ. වැඩකට නැති, පලදාවක් නැති, නැගගන්න බැරි තරම් උස ගස්ද නං දන්නේ නෑ කපන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,601
    113
    එකමත් එක රටක
    තර්ක කිරිම් වැඩක් නැ ඇත්ත දැකපු එකා ප්‍රයෝජනය ගනි නැති එකා අනවරත ගමන හැමදාම යයි
    මොකද්ද ඇත්ත දැන් උබ දැකපු ??
    උබ ඔය කියන අනවරත ගමන යන එක නවත්තපු එකෙක් ද නැත්නම් අනිත් උන් වගේ ම යන එකෙක් ද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තර්ක කිරිම් වැඩක් නැ ඇත්ත දැකපු එකා ප්‍රයෝජනය ගනි නැති එකා අනවරත ගමන හැමදාම යයි

    වැස්සට තෙමෙනවට ඉටිකොල දාලා බල්බ් වලට පිච්චෙනවද 🫡
    ------ Post added on May 22, 2024 at 5:55 PM
    දැන් හැමදේම වෙනස්. ෆ්‍රේම් එකත් යකඩින් ගහන්නේ ජීවිත කාලෙටම තියාගන්න. හැමදේම කරන්නන් වාලේ කරනවා. අන්තිමට හරයක් නැති දෙයක් ඉතුරුවෙනවා.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    2015 වෙනකල් තඩි අටපට්ටම් කූඩුවක් හදනව. 2015න් පස්සෙ හැදුවෙම නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පැත්තකට වෙලා අඬන්න ඕන දවසක් හෙට හරිනම්...මොකද බුදුහාමුදුරුවන්ගෙ පර්නිර්වානය වුන දවස නිසා.
    මිනිස්සු තමුන්ගේ ඥාතියෙක් මැරිච්ච දවසටත් කරන්නෙ අවුරුද්දක් පාසා දානයක් දීලා පාර්ටියක් දාන එකනෙ.
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මොකද්ද ඇත්ත දැන් උබ දැකපු ??
    උබ ඔය කියන අනවරත ගමන යන එක නවත්තපු එකෙක් ද නැත්නම් අනිත් උන් වගේ ම යන එකෙක් ද ?
    මම යන ගමං ඉන්නෙ හැබැයි පුළුවන් තරම් ඉක්මනට මේ අර්ථයක් නැති ඉපදීම නැතිකරන්න ම ඕන කියල හිතනවා ඒ වෙනුවෙන් වැඩ කරනව

    මිනිස්සු තමුන්ගේ ඥාතියෙක් මැරිච්ච දවසටත් කරන්නෙ අවුරුද්දක් පාසා දානයක් දීලා පාර්ටියක් දාන එකනෙ.
    ඒක තමයි කියන්නෙ මුන් ට හොදටම පිස්සු..කොහොමත් බුදුහාමුදුරුවන් දේශනාාකලා මෙහෙම විකෘති වෙනවා කියල අනාගතය
    ------ Post added on May 22, 2024 at 6:02 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,601
    113
    එකමත් එක රටක
    මම යන ගමං ඉන්නෙ හැබැයි පුළුවන් තරම් ඉක්මනට මේ අර්ථයක් නැති ඉපදීම නැතිකරන්න ම ඕන කියල හිතනවා ඒ වෙනුවෙන් වැඩ කරනව
    උබට ඉපදීම අර්ථයක් නැති උනාට අර්ථයක් තියන උන්ට උබ කියන අවුල නැතිවෙන්න පුලුවන්.

    උබ ඔය කියන එක නතර කරගත්තා එකෙක්ව හම්බෙලා හැර තියනවද කවදාහරි ?
     
    • Haha
    Reactions: dasun j

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,930
    113
    අනිත්‍ය මෙනෙහි කරන්න නේද ඔය කරන්නෙ.
    බල්බ් එකක් නෙවෙයි පහනක් හෝ ඉටිපන්දමක් පත්තු කරන්නේ. මහන්සිවෙලා හදල ඒක පිච්චිලා යනවා බලන් ඉද්දින්.
     
    • Haha
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    ඔක්කොමත් හරි තොරන් ගහන්න කියලා කපන පුවක් ගස් තොගේ. ගහක් හැදෙන්න ලොකු කාලයක් යනවා. මුං තොරන් හදන්න ගස් කපනවා.
    කොහෙද කෙන්යාවේ??? 😱😱😱 තොරන්??? 😱😱😱 පුවක් ගස්???? 😱😱😱😱
     
    • Haha
    Reactions: animation

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද කෙන්යාවේ??? 😱😱😱 තොරන්??? 😱😱😱 පුවක් ගස්???? 😱😱😱😱
    අනේ මේ හෙසාන්!!

    මැසිමත් කැඩිච්ච එකේ කියපං බලන්න සිංහල අවුරුදු කෑම මේසේ තියෙන සිරිලාංකික කෑම වර්ග පහක්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    අනේ මේ හෙසාන්!!

    මැසිමත් කැඩිච්ච එකේ කියපං බලන්න සිංහල අවුරුදු කෑම මේසේ තියෙන සිරිලාංකික කෑම වර්ග පහක්.
    සොසේජස් පේස්ට්‍රි, බිත්තර පේස්ට්‍රි, ගුලාබ් ජාමුන්, තක්කාලි සම්බෝල, බිරියානි
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    කොහෙන්ද බං ඔය සංස්කෘතිය අපිට ආවේ?
    චීන්නුද?

    Japanese. During the rise of Buddhism and the rise of the national movement, Anagarika Dharmapala went to Japan and brought back those lanterns; this happened in the 1880s. And there were Japanese sellers here until World War 2.