බොලා නොදන්නා දේ (තුන) !!!

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    00020451.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය




    එල එලා

    තෝත් දන්න දේවල් අනේ අම්මපා ගුලියෝ
    ගුලි අඹර අඹර ඉන්නවට වඩා නූල් ඔතන එකෙන් උඹට කීයක් හරි හම්බු කරගන්න පුළුවන් වෙයි
    ඔන්න එහෙනම් මලිත්තා දහයකිම්ම සම්මාදම් උණා.
    ඕක බැංකුවක දාල තියපන් හොට්ටෝ නිකරුනේ නාස්ති කරනවා එහෙම නෙවෙයි​
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    වැදගත් විස්තර ටිකක් දාලා තියනවා.....
    හැබැයි උබේ වල වටාරම් නිසා පොඩ්ඩක් අපැහැදිලි.
    මින් පස්සේ බයිලා ටික වෙනම දාලා
    විස්තර ටික වේනම දාපන්
    රේප් ++

    :lol: ලිඳ
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ආඩා එල නේ. අර පච්චෙ ලංකාවට ගොඩබෑවට පස්සෙ කෑල්ලටත් එකක් ගස්සන්න ඕනෙ.