....................................................................................................................................................................................................................... මේකයි මචංලා සීන් එක මම දැනට ඩිජිටල් මාකටින් සයිඩ් එකේ ජොබක් කරනව ඒක ෂේප් එකේ ගේමක් ගහගන්න ඇති. හැබැයි බන් මට ඕනෙ මගෙම කියල බිස්නස් එකක් ෆෝර්ම් කරල මටත් දෙයක් කරගෙන තව එවුන් කීපදෙනෙක්ටත් රස්සා දීල ගේමක් ගහන්න.
හැබැයි සීන් එක තියෙන්න මේ Joba කරල එන ගානෙන් ඒම බිස්නස් එකක් ගොඩ දාන්න බෑ.ඉතින් මම හිතුවෙ තියෙන ලෑන්ඩ් එක විකුනල ගේමක් ගහන්න. හැබැයි අඩු ගානට තමා දෙන්න වෙන්නෙ . උබල ම්කෝ හිතන්නෙ මේ ගැන වෙනස් විදිහෙ අදහසක් තියෙනව නම් කැමති දැන ගන්න.