බොලා මොකද හිතන්නෙ ??

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ....................................................................................................................................................................................................................... මේකයි මචංලා සීන් එක මම දැනට ඩිජිටල් මාකටින් සයිඩ් එකේ ජොබක් කරනව ඒක ෂේප් එකේ ගේමක් ගහගන්න ඇති. හැබැයි බන් මට ඕනෙ මගෙම කියල බිස්නස් එකක් ෆෝර්ම් කරල මටත් දෙයක් කරගෙන තව එවුන් කීපදෙනෙක්ටත් රස්සා දීල ගේමක් ගහන්න.

    හැබැයි සීන් එක තියෙන්න මේ Joba කරල එන ගානෙන් ඒම බිස්නස් එකක් ගොඩ දාන්න බෑ.ඉතින් මම හිතුවෙ තියෙන ලෑන්ඩ් එක විකුනල ගේමක් ගහන්න. හැබැයි අඩු ගානට තමා දෙන්න වෙන්නෙ . උබල ම්කෝ හිතන්නෙ මේ ගැන වෙනස් විදිහෙ අදහසක් තියෙනව නම් කැමති දැන ගන්න.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    බැයි අඩු ගානට තමා දෙන්න වෙන්නෙ--ai me adu ganata denna wenwa kiyanne
    නෑ ඉතිං බන් කොලබ නෙමෙ ඉඩම තියෙන්නෙ ලොකු ඉල්ලුමක් නෑ ඉතිං ඒ හරියෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ කියනවා ඇත්තෙ Boutique Digital Marketing Agency එකක් වෙන්න ඇති. Agency ඒකක් පටන් ගන්න ඉඩම් විකුනන්න ඕන නෑ බං.

    උබට ටිකක් ලොකු ගානක් යන්නෙ ලැප්ටොප්වලට තමයි (එකත් ලැප්ටොප් දැන් ගනන් නිසා). මුලින් තනියෙන් වැඩ කරලා, පොඩි කට්ටක් කාලා ක්ලයන්ට් බේස් එකක් හදා ගනින්. ඊට පස්සෙ, එක්කෙනා දෙන්නා හයර් කරපන්.

    මේ තියෙන්නෙ 2016දි මම මගේ ඒජන්සි එක ඔෆිස් එකකට ගේද්දි මට ගිය මුලු වියදම.

    HrFuZyr.png

    අමතර වියදම් අඩු කරලා, ඒ සල්ලි වැඩ කරන අයට හොද පඩියක් දෙන්න යොදවපන්.

    මේක ගැන මම කරපු වැඩසටහන් අහල බලපන්. මොනාහරි තියෙනවා නම් මෙතන අහපන්. :cool:

    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/page-2

    මේකත් බලපන්.
    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
     
    • Love
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    Job nadda bn. Training one hbai :P

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උබ කියනවා ඇත්තෙ Boutique Digital Marketing Agency එකක් වෙන්න ඇති. Agency ඒකක් පටන් ගන්න ඉඩම් විකුනන්න ඕන නෑ බං.

    උබට ටිකක් ලොකු ගානක් යන්නෙ ලැප්ටොප්වලට තමයි (එකත් ලැප්ටොප් දැන් ගනන් නිසා). මුලින් තනියෙන් වැඩ කරලා, පොඩි කට්ටක් කාලා ක්ලයන්ට් බේස් එකක් හදා ගනින්. ඊට පස්සෙ, එක්කෙනා දෙන්නා හයර් කරපන්.

    මේ තියෙන්නෙ 2016දි මම මගේ ඒජන්සි එක ඔෆිස් එකකට ගේද්දි මට ගිය මුලු වියදම.

    HrFuZyr.png

    අමතර වියදම් අඩු කරලා, ඒ සල්ලි වැඩ කරන අයට හොද පඩියක් දෙන්න යොදවපන්.

    මේක ගැන මම කරපු වැඩසටහන් අහල බලපන්. මොනාහරි තියෙනවා නම් මෙතන අහපන්. :cool:

    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/page-2

    මේකත් බලපන්.
    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
    ඔයා ගාව ජොබ් තියෙනවද? ලොකු මුදලක් ඕනේ නෑ .ඔන්ලයින් කරන්න පුළුවන් වැඩ තියෙනවා නම් කියන්න.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    උබ කියනවා ඇත්තෙ Boutique Digital Marketing Agency එකක් වෙන්න ඇති. Agency ඒකක් පටන් ගන්න ඉඩම් විකුනන්න ඕන නෑ බං.

    උබට ටිකක් ලොකු ගානක් යන්නෙ ලැප්ටොප්වලට තමයි (එකත් ලැප්ටොප් දැන් ගනන් නිසා). මුලින් තනියෙන් වැඩ කරලා, පොඩි කට්ටක් කාලා ක්ලයන්ට් බේස් එකක් හදා ගනින්. ඊට පස්සෙ, එක්කෙනා දෙන්නා හයර් කරපන්.

    මේ තියෙන්නෙ 2016දි මම මගේ ඒජන්සි එක ඔෆිස් එකකට ගේද්දි මට ගිය මුලු වියදම.

    HrFuZyr.png

    අමතර වියදම් අඩු කරලා, ඒ සල්ලි වැඩ කරන අයට හොද පඩියක් දෙන්න යොදවපන්.

    මේක ගැන මම කරපු වැඩසටහන් අහල බලපන්. මොනාහරි තියෙනවා නම් මෙතන අහපන්. :cool:

    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/page-2

    මේකත් බලපන්.
    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
    මචන් ඔයා PC වෙනුවට ලැප්ටොප් යුස් කරන්න හේතුව මොකක්ද ?? වැඩ කරන අයට Display size එක ඇතිද? නැත්නම් Extra monitor එකක් Use කරනවද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් ඔයා PC වෙනුවට ලැප්ටොප් යුස් කරන්න හේතුව මොකක්ද ?? වැඩ කරන අයට Display size එක ඇතිද? නැත්නම් Extra monitor එකක් Use කරනවද?

    ලැප්ටොප්ස් portableනෙ මචන්. ඒක නිසා ස්ටාෆ් එකට ගෙදර අරන් ගිහිල්ලත් වැඩ කරන්න පුලුවන්. අනික inbuilt battery එක නිසා කරන්ට් එක ගියත් පැය දෙක තුනක්වත් වැඩ කරන්න පුලුවන්.

    අපි හැමෝම 24' මොනිටර්ස් පාවිචිචි කරනවා බං.
     
    • Love
    Reactions: Dotex