වැඩකරන ගමන් අහන්නෙ ඉතිං වැඩකරන අපේ විරුව
පොරගෙ සුපිරිම එක තමයි මරුවැල් සින්දුවමගේ playlist එකෙත් ඔය තුන තියනවා .තව ඔය වගේ සෙට් වෙන සින්දු මොනවද තියෙන්නේ වැඩිය ප්රසිද්ද නැති

මයිකල් ජැක්සන්ගෙ සිංදු (full concerts එහෙම) Link danna puluvanda.Queens ලගෙ සිංදු
මයිකල් ජැක්සන්ගෙ සිංදු (full concerts එහෙම)
එල්විස් ප්රෙස්ලිගෙ සිංදු
Judy Garland, Doris Day, Frank sinatra, Ella Fitzgerald වගේ පරණ ගායක ගායිකාවන්ගෙ classical සිංදු
90s, 2000s වල ඉංග්රීසි සිංදු (හැමෝම නෙවෙයි)
අමරදේව මාස්ටර්, ගුණදාස කපුගේ, අමරසිරි පීරිස් මහත්තයලගෙ සිංදු
Movie soundtracks
yt වල තියෙනවා.මයිකල් ජැක්සන්ගෙ සිංදු (full concerts එහෙම) Link danna puluvanda.
ow ow 154 wada karanne Kiribathgoda Angulanaඋඹ bus driver කෙනෙක්ද?
Edit: උඹ ඒක කියලා නේද පස්සෙ![]()
වැඩ කරලා එපා වෙලා ඉන්න වෙලාවට මේ සින්දුව අහනවා, මම මේ සින්දුවේ තේරුම දන්නේ නෑ හොයන්න ගියෙත් නෑ. අමුතුම ලෝකෙකට යනවා මේක අහනකොට![]()