බොලා වැඩ කරන වෙලාවට අහන music playlist දාම්පල්ලකෝම් 😴

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Capture.JPG
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya

    වැඩ කරලා එපා වෙලා ඉන්න වෙලාවට මේ සින්දුව අහනවා, මම මේ සින්දුවේ තේරුම දන්නේ නෑ හොයන්න ගියෙත් නෑ. අමුතුම ලෝකෙකට යනවා මේක අහනකොට 🤗
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මගේ playlist එකෙත් ඔය තුන තියනවා .තව ඔය වගේ සෙට් වෙන සින්දු මොනවද තියෙන්නේ වැඩිය ප්‍රසිද්ද නැති
    පොරගෙ සුපිරිම එක තමයි මරුවැල් සින්දුව



    තව අර අමු සින්දු පොරගේ පිටකවරෙ එකයි නිල් මැණික එකත් අහනවා මචන්..





    සින්දුවේ අර්ථය හොයාගන්න හැටපැයක් යනවා හැබැයි ඉතින් :P
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Queens ලගෙ සිංදු
    මයිකල් ජැක්සන්ගෙ සිංදු (full concerts එහෙම)
    එල්විස් ප්‍රෙස්ලිගෙ සිංදු
    Judy Garland, Doris Day, Frank sinatra, Ella Fitzgerald වගේ පරණ ගායක ගායිකාවන්ගෙ classical සිංදු
    90s, 2000s වල ඉංග්‍රීසි සිංදු (හැමෝම නෙවෙයි)
    අමරදේව මාස්ටර්, ගුණදාස කපුගේ, අමරසිරි පීරිස් මහත්තයලගෙ සිංදු
    Movie soundtracks
    මයිකල් ජැක්සන්ගෙ සිංදු (full concerts එහෙම) Link danna puluvanda.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ගොඩක් වෙලාවට එකෝස්ටික් සින්දු ටිකක් දාගන්නවා. ඒකත් ඉන්න මූඩ් එකයි කරන වැඩෙයි අනුව වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: RottenCOLT

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo

    වැඩ කරලා එපා වෙලා ඉන්න වෙලාවට මේ සින්දුව අහනවා, මම මේ සින්දුවේ තේරුම දන්නේ නෑ හොයන්න ගියෙත් නෑ. අමුතුම ලෝකෙකට යනවා මේක අහනකොට 🤗

    Nice
     
    • Like
    Reactions: Mr Bones