බොලිවුඩයේ තරු (මරු) දරුවෝ ?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේකේ සමහර කාරණාවල ගත යුත්තක් තියෙනවා හැබැයි සමහර ඒවා බොරු.
    උදාහරණයක් විදියට මෑත ෆිල්ම් වලින් අමීර් කාන්ගේ three idiots ,PK ,dangal වගේ ඒවා අති සාර්ථකයි. හැබැයි ෂාරුක් ,සල්මන්ගේ අළුත් ඒවා මෙලෝ රහක් නෑ.
    ඒක ඇත්ත.අමීර් මීඩියා වලට එනවා අඩුයි වගේම සම්මාන උළෙලවල් වලට යන්නෙත් නැහැ.අමීර් ඛාන් ගහපු
    ෆිල්ම් වලින් හුගක් ඒවා හොද ඒවා..මන් හිතන්නේ නැහැ මිනිහට කෙල වෙයි කියල.අව්රුද්දට එක ෆිල්ම් එකයි ගහන්නේ
    ඒකත් හුගක් මහන්සි වෙලා කරන්නේ
     
    • Like
    Reactions: aneasarayana

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කොහොමත් හින්දි ෆිල්ම් බලන්නෙ නෑ.හොද content නෑ
    Night Club asse dagalala melo rahak nathi therumak nathi dialog thiyana, kisi therumak nethuwa peya 3k gewila yana eke a welawe nidagattanam oluwata hari hondai

    Ayushman Khuranna inna Andhadun (2018) balapan. Math hindi balanne na. oka patta film eka
     
    • Like
    Reactions: rejectzion

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Amir khan ta nam kisi aulak na bro. Uge films athi sarthakai itath uge films wata content quality.
    Anith un nam melo rahak na kiyanawa wage.

    Akshe nam maru gemak gahanawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අමීර් ඛාන් තරම් ෆිල්ම් එකකට කැප වෙන පොරක් තාම බොලිවුඩ් වල නෑ.. මම ආසම නළුවෙක් ඛාන් ලගෙන්. දංගල් ෆිල්ම් එකේ බොඩි ට්‍ර්නස්ෆොමේෂන් එකම ඇති උගේ කැපවීම බලාගන්න.. හින්දි බලන එක 2017න් විතර නැවතුනා.. වැඩි දෙයක් ඕනේ නෑ.. මේ මාතකලේදී ජනප්‍රිය වෙච්ච ෆිල්ම්ස් 5ක නම් මතක නෑ මිනිස්සුන්ට ( අක්ශේ ගේ ෆිල්ම්ස් හැර) ඉන්දියාවේ දැන් දැන් ගොබ්බ ෆිල්ම්ස් නාට්ටි ටික එලියට විසිවෙන කාලේ ඇවිල්ල.. තාම ලංකාවේ එවුන් නම් දමාගෙන නාට්ටි ටික බලනවනේ

    Karan Johar : The Father of Nepotism
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Netflix India,amazon prime ඉන්දියාවේ tv සීරිස් වෙනස් කරලා ඉවරයි..
    the family man,asur බලපුවම තේරෙන්නේ හොදම talented සෙට් 1ක දැන්
    tv show වලට බැහැල .covid case එකත් එක්ක OTT release උන ඒවාට
    හොද තැනක් ඇවිත්.කොහොමත් දැනුත් මිනි ඉදිරියට bollywood run කරන්නේ
    අක්ෂය කුමාර්,එකනේ රෝහිත් ශේට්ටිගේ suryawanshi එකටත් කරන් ජොහාර් වියදම් කරන්නෙ
    https://www.netflix.com/in/
     
    • Love
    Reactions: Ashan052

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Netflix India,amazon prime ඉන්දියාවේ tv සීරිස් වෙනස් කරලා ඉවරයි..
    the family man,asur බලපුවම තේරෙන්නේ හොදම talented සෙට් 1ක දැන්
    tv show වලට බැහැල .covid case එකත් එක්ක OTT release උන ඒවාට
    හොද තැනක් ඇවිත්.කොහොමත් දැනුත් මිනි ඉදිරියට bollywood run කරන්නේ
    අක්ෂය කුමාර්,එකනේ රෝහිත් ශේට්ටිගේ suryawanshi එකටත් කරන් ජොහාර් වියදම් කරන්නෙ
    https://www.netflix.com/in/
    උන්ගෙ ටී වී සිරියසුත් මෙලො රහක් නැහැ බන් .උන් රෙන්නෙ පාරෙ වගෙ තමා උන්ගෙ සිනෙම ඉන්ඩස්ට්‍රි එකත්.

    තාරෙ සමීන් පර්, තී ඉඩියට්ස් වගෙ හොඳ ෆිල්ම් අතරින් පතර තිබුණා ගූ ගොඩෙන් මැණිකක් මතුවෙනවා වගෙ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උන්ගෙ ටී වී සිරියසුත් මෙලො රහක් නැහැ බන් .උන් රෙන්නෙ පාරෙ වගෙ තමා උන්ගෙ සිනෙම ඉන්ඩස්ට්‍රි එකත්.

    තාරෙ සමීන් පර්, තී ඉඩියට්ස් වගෙ හොඳ ෆිල්ම් අතරින් පතර තිබුණා ගූ ගොඩෙන් මැණිකක් මතුවෙනවා වගෙ.
    The family man,Asur,sacred games ,mirzapur,inside edge,breath..මේ සෙට් 1ක බලන්නකෝ..හොද ඒවා එනව දැන් .
    මේවා වල රගපන්නෙත් හොදටම රගපාන talented උන්
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    Netflix India,amazon prime ඉන්දියාවේ tv සීරිස් වෙනස් කරලා ඉවරයි..
    the family man,asur බලපුවම තේරෙන්නේ හොදම talented සෙට් 1ක දැන්
    tv show වලට බැහැල .covid case එකත් එක්ක OTT release උන ඒවාට
    හොද තැනක් ඇවිත්.කොහොමත් දැනුත් මිනි ඉදිරියට bollywood run කරන්නේ
    අක්ෂය කුමාර්,එකනේ රෝහිත් ශේට්ටිගේ suryawanshi එකටත් කරන් ජොහාර් වියදම් කරන්නෙ
    https://www.netflix.com/in/
    mehe un bollywood tv series balanne ne jarawak kiyala hithan inne
    lagadi apu tv series tika nm patta :love:
     
    • Like
    Reactions: rejectzion

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    mehe un bollywood tv series balanne ne jarawak kiyala hithan inne
    lagadi apu tv series tika nm patta :love:
    එකනේ..ලගදි ආපු සෙට් එක බලුවනවා අනිත් english ඒවා බලන්නෙත් නැහැ
    the family man විතරක් බලන්න ..ඊට පස්සේ tv show ගැන කතා කරමු
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Akshey Kumar thama overall talented actor

    balapan uge comedy ekakata gahanna puluwanda ekekta. u double meaning ewa kiyala neme minissu hinassanne. eka thama pattama hakiyawa kiyanne

    ita passe uge matha kale apu true stories based karagena hadapu hama film ekama supiri

    uge gon films nattema na. ewa karanne natuwa pawathmak natuwa athi ban. ethakota u hama category ekema janapriaya wenawa

    puduma wade kiyanne uta awards hambenne kalaathurakin

    Bollywood wala SRK ge place eka kawa hari ganne Ranveer Singh. Matha kale bollywood walata apu onama jathiye character ekak karanna puluwan naluwek. Uge acting godak thathwikai. mawagena rangapanne na.

    anika u deepikawath set kara gattane 😂
     
    • Like
    Reactions: dhanuka kumara

    ඔව් බන් ..එකනම් ඇත්ත..toilet,airlift,kesari,padman වලට අනිවාර්යෙන් සම්මාන දෙන්න තිබ්බා.එත්
    එකකටවත් හම්බ උනේ නැහැ.තව දෙයක් අක්ෂය් රගපාන්නේ ලොකු ලොකු directala එක්ක නෙවයි,ධර්මා වගේ ලොකු ලොකු
    banners එක්කත් නෙවයි..මොනා උනත් දැන් ඌ තමයි bollywood වල king..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔව් බන් ..එකනම් ඇත්ත..toilet,airlift,kesari,padman වලට අනිවාර්යෙන් සම්මාන දෙන්න තිබ්බා.එත්
    එකකටවත් හම්බ උනේ නැහැ.තව දෙයක් අක්ෂය් රගපාන්නේ ලොකු ලොකු directala එක්ක නෙවයි,ධර්මා වගේ ලොකු ලොකු
    banners එක්කත් නෙවයි..මොනා උනත් දැන් ඌ තමයි bollywood වල king..
     
    • Like
    Reactions: dhanuka kumara

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Aysuhman Khurrana, Aparshakthi Khurrana, Rajkumar Rao, Karthik Aryan, Manoj Pajpai මෙයාල ඉන්න Film තමයි දැන් ගොඩක් hit වෙන්නේ. එකට හේතුව එයාල ඉන්න film වල content, Storyline පට්ට. ආහ් තව Ajay Devgan ගෙයි Akshay Khumar ගෙයි අලුතින් එන films වල Quality එකත් ඉතා හොදයි

    Aysuhman Khurrana, Tabu
    Andhadhun_poster.jpg

    Rajkumar Rao, Aparshakthi Kurrana
    si5qsNaajiiag.jpg

    Manoj Bajpai
    27285.jpg

    Kartik Aryan, Bhumi Pednekar
    pati-patni-aur-woh-review-1200.jpg
     
    Attachments

    • 164194.jpg
      164194.jpg
      153.5 KB · Views: 67

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Aysuhman Khurrana, Aparshakthi Khurrana, Rajkumar Rao, Karthik Aryan, Manoj Pajpai මෙයාල ඉන්න Film තමයි දැන් ගොඩක් හිත වෙන්නේ. එකට හේතුව එයාල ඉන්න film වල content, Storyline පට්ට. ආහ් තව Ajay Devgan ගෙයි Akshay Khumar ගෙයි අලුතින් එන films වල Quality එකත් ඉතා හොදයි

    Aysuhman Khurrana, Tabu
    View attachment 82671
    Rajkumar Rao, Aparshakthi Kurrana
    View attachment 82672
    Manoj Bajpai
    View attachment 82673
    Kartik Aryan, Bhumi Pednekar
    View attachment 82675
    Make up gahala nahaye karabu dala kota gawmak endala gedarata sari endala makeup gahala , Putuwe bendala sunglass dala iddi ethanama athaathwikai. Balanna hithenne na.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Akshey Kumar thama overall talented actor

    balapan uge comedy ekakata gahanna puluwanda ekekta. u double meaning ewa kiyala neme minissu hinassanne. eka thama pattama hakiyawa kiyanne

    ita passe uge matha kale apu true stories based karagena hadapu hama film ekama supiri

    uge gon films nattema na. ewa karanne natuwa pawathmak natuwa athi ban. ethakota u hama category ekema janapriaya wenawa

    puduma wade kiyanne uta awards hambenne kalaathurakin

    Bollywood wala SRK ge place eka kawa hari ganne Ranveer Singh. Matha kale bollywood walata apu onama jathiye character ekak karanna puluwan naluwek. Uge acting godak thathwikai. mawagena rangapanne na.

    anika u deepikawath set kara gattane 😂

    Akshey gen award hambune nathi eka gana ahuwata passe Akshey ge reaction eka
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Make up gahala nahaye karabu dala kota gawmak endala gedarata sari endala makeup gahala , Putuwe bendala sunglass dala iddi ethanama athaathwikai. Balanna hithenne na.
    මේ poster එකනේ bro. film එකේ ඔය scene එකේදී එහෙම නෑ බං . :ROFLMAO: