බොලිවුඩ් නිලියක් ව ගෙළ සිඳ ඝාතනය කරයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    524179_417913148238341_182069521822706_1453366_614177032_n.jpg


    haiyooooo :(
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    machn mama damma pic nati wela dan mea wena mokda ata magalaykne penne.. aye edit krpan ube post eka..

    ආ මාත් දැක්ක ඒක ටිකකට කලින්. :lol::lol::lol: වෙන අක්කි කෙනෙක් නේද එකේ ඉන්නේ? :dull::dull:
     

    ||~B_boy~||

    Member
    Apr 19, 2012
    30
    4
    0
    අඩෝ මේ මොන කැරි වැඩක්ද යකෝ මගේ ඇගේ මයිල් කෙලින් උනා මෙච්චර ලස්සන කෙල්ලෙක්ව මැරුවේ මොන හිතකින්ද යකෝ ඕය කරපු හු** දෙන්න මට අහුවුනොත් පෙති ගහනවා ගහල දානවා මාළුන්ට කන්න වේසිගෙ ඉන්දියන් බල්ලෝ :angry::angry::angry::angry::angry:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔයා මෙයා ගැන නූලක් දාල තිබ්බ නේද?

    http://www.elakiri.lk/forum/showthread.php?t=1212860


    පව් වැඩේ. අද කාලේ මිනිස්සු සල්ලි වලට සත්තුන්ටත් වඩා අන්ත වෙන හැටි. නැහැ මචන් මේ එයා නෙමේ. ගමයා මල්ලි දාලා තියෙන්නේ මීනාක්ෂි කියන දෙමළ නිළිය. මෙයා හින්දි. එච්චරම ජනප්‍රිය එක්කෙනෙකුත් නෙමේ.


    minakshi_2195752b.jpg


    20120418_thapa.jpg
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    art-MeenakshiThapa-420x0.jpg
    Deadly extortion bid ... policemen recover the body of Indian actress Meenakshi Thapa. Photo: AFP





    ඔය තියෙන්නේ. :):) ඔතන සිරුරක් පේන්න නෑ නේද? ඒ කියන්නේ ඇයගේ සිරුර කීතු කීතු වලට කපල, බෙල්ලත් කපලා ඉතුරුටික ටැංකියකට දාල. :growl::growl::growl:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    ඔයා මෙයා ගැන නූලක් දාල තිබ්බ නේද?

    http://www.elakiri.lk/forum/showthread.php?t=1212860

    අඩෝ ගමය, අන්න උබව පොලීසියෙන් හොයනවලු, හැන්ගියන් කොහේ හරි.... :shocked::shocked::shocked:



    ගමයා දාලා තියෙන්නේ මිනක්ෂි කියල ටැමිල් ඇක්ට්‍රස් කෙනෙක් ගේ ත්‍රෙඩ් එකක්, මේ මැරිච්ච කෙනාගේ නෙවෙයි. :yes::yes: ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. :dull::dull:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    "බසයකදී මුම්බායි යනවිට ඝාතනයට ලක් වූ නිළියගේ බෙල්ල ජනේලයෙන් එලියට විසි කර ඇත"

    ammo ban. mun nam thirisannu :(