බොලොග් හා මූනුපොත බොලොගයට මූනුපොත ලයික් එක්කරගන්නේ කෙසේද සිංහලෙන් තියෙන සයිටි එකක් කියන්න
T Trustask Banned Aug 26, 2011 2,288 100 63 අවංකහදවත්ලග Mar 6, 2012 #1 බොලොග් හා මූනුපොත බොලොගයට මූනුපොත ලයික් එක්කරගන්නේ කෙසේද සිංහලෙන් තියෙන සයිටි එකක් කියන්න
tharakato Well-known member Jul 26, 2007 11,444 720 113 Sri Lanka Mar 6, 2012 #4 FB page එකක් හදාගන්න. ඊට පස්සේ http://developers.facebook.com/docs/reference/plugins/like-box ගිහිල්ලා page එකේ URL එක දීලා අවශ්‍ය code එක ලබාගන්න. ඊට පස්සේ blog එකේ Control panel එකට Log වෙලා. layout tab එකට යන්න එතනින් add a gadget ගිහිල්ලා HTML/JavaScript කියන gadget එක selct කරගන්න. අර gadget එකට FB එකෙන් දුන්න code එක copy කරලා Save කරන්න. ඕනේ නම් layout එකේ ඕනෑම තැනකට FB like Box එක drag කරන්න. මෙතන තේරුනේ නැති තැනක් තියනවා නම් අහන්න
FB page එකක් හදාගන්න. ඊට පස්සේ http://developers.facebook.com/docs/reference/plugins/like-box ගිහිල්ලා page එකේ URL එක දීලා අවශ්‍ය code එක ලබාගන්න. ඊට පස්සේ blog එකේ Control panel එකට Log වෙලා. layout tab එකට යන්න එතනින් add a gadget ගිහිල්ලා HTML/JavaScript කියන gadget එක selct කරගන්න. අර gadget එකට FB එකෙන් දුන්න code එක copy කරලා Save කරන්න. ඕනේ නම් layout එකේ ඕනෑම තැනකට FB like Box එක drag කරන්න. මෙතන තේරුනේ නැති තැනක් තියනවා නම් අහන්න
කලු පූසා Member Jul 26, 2011 8,378 730 0 no sinhala land Mar 6, 2012 #5 <iframe allowTransparency='true' expr:src='"http://www.facebook.com/plugins/like.php?href=" + dataost.url + "&layout=standard&show_faces=false&width=100&action=like&font=arial&colorscheme=light"' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/> onna oya code eka widget ekak widihata danna puluwan. nethhtan oka post eke uda, yata or meda place ekaka danna puluwan. meka balanna http://www.adsenseblogtutorials.info/2011/12/add-facebook-like-button-to-blog-posts.html neththan menna me widget eka use karahan ban. ad karannath lesi. apita one buttons tika dagannath puluwan. math use karanne meka mage blog wala Share this button set tute
<iframe allowTransparency='true' expr:src='"http://www.facebook.com/plugins/like.php?href=" + dataost.url + "&layout=standard&show_faces=false&width=100&action=like&font=arial&colorscheme=light"' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/> onna oya code eka widget ekak widihata danna puluwan. nethhtan oka post eke uda, yata or meda place ekaka danna puluwan. meka balanna http://www.adsenseblogtutorials.info/2011/12/add-facebook-like-button-to-blog-posts.html neththan menna me widget eka use karahan ban. ad karannath lesi. apita one buttons tika dagannath puluwan. math use karanne meka mage blog wala Share this button set tute